ක්‍රියේටිව් අදහස් ඕනේ!!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    blooddonationrosessmall.jpg

    Meka

    11.gif

    මේක නම් නියමයි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නෑ බන්..දැන් ලේ දන්දෙන අය ගොඩක් අඩුයි..ලේ බැංකු වලට ලේ නැහැ..ඒකියන්නෙ ලෙඩ්ඩුන්ට ලේ නැතිව අපහසුතාවයට පත් වෙන්න වෙනව..
    ඉතින් ලේ දන්දෙන රුධිර දායකයන් උනන්දු කරන්න තමයි අපි මේක කරන්නෙ.
    එහෙමත් එකක්ද:baffled:...මම දෙපාරක් දීල තියෙනවා..එක පාරක් පට්ටිකා විතරක් දුන්න..ආයේ පාරක් දෙන්න ඕන..තැනක් තිබ්බේ නැහැ දෙන්න..යුද්දේ කාලේ නම් හැමතැනම වගේ තිබ්බනේ. ලේ බැන්කුවටම උනත් ගිහින් දෙන්න පුළුවන්නේ? එහෙම වත් යන්න ඕන වෙලාවක.:)

    ඔය වැඩ ගැන නම් එච්චර දැනුමක් නෑ:sorry: ඔය ඇඩ්වටයිසින්ග් කරන තැන් වල ඕව හදනවා නේද? ලොකු ගානක් යයිද නම් දන්නේ නැ:baffled:
     

    kingdewi

    Well-known member
  • එහෙමත් එකක්ද:baffled:...මම දෙපාරක් දීල තියෙනවා..එක පාරක් පට්ටිකා විතරක් දුන්න..ආයේ පාරක් දෙන්න ඕන..තැනක් තිබ්බේ නැහැ දෙන්න..යුද්දේ කාලේ නම් හැමතැනම වගේ තිබ්බනේ. ලේ බැන්කුවටම උනත් ගිහින් දෙන්න පුළුවන්නේ? එහෙම වත් යන්න ඕන වෙලාවක.:)

    ඔය වැඩ ගැන නම් එච්චර දැනුමක් නෑ:sorry: ඔය ඇඩ්වටයිසින්ග් කරන තැන් වල ඕව හදනවා නේද? ලොකු ගානක් යයිද නම් දන්නේ නැ:baffled:

    ඔවු ඔවු..ලේ බැංකු වලට යන්න..ලේ දෙන්න පුලුවන් මචං:yes::yes:

    අපිම හදන්නයි යන්නෙ ...අදහස් ඇහුවෙ ඒකයි!!
     
    • Like
    Reactions: Dubmood

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    හදන විදිහ හෙම තමයි..හැමදෙයක්ම අදහස් ඕන මචන්!

    yala danne Boruwata Prty dan pissu natanna witharai aiya mehema hoda deyak karanna ayala danna oya wage gon katha kiyanna witharai danne :no: