ක්‍රිස්මස් අදෝනාව

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    ඔෆිස් එකේ ඉන්න සුද්දොන්ට මෝල් වෙලා ගුපියනේ වැඩක් කරගන්න නෑ ක්‍රිස්මස් අදෝනාවක් දාල රේඩියෝ කට්ටක් උස්සන් ඇවිත්. ඔලුව විකාර වෙනව. ලංකාවෙන් ගැලවිලා ඇවිත් ටිකක් සැපේ ඉන්නකොටම කන ගාවටම යකඩ කටක් මූට්ටු කරල බොලව්.

    :growl::growl::angry::angry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,728
    113
    එකමත් එක රටක
    අර කුනුහරුප කියවන ඝනයගෙ නම මොකක්ද බන් ? උගේ එකක් තමා දාන්න ඔනෙ
    අදෝනාවට විසදුම උබ ලගම තියනවා නේ කළුවො.

    PzLLFj5.gif
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,601
    113
    ඔෆිස් එකේ ඉන්න සුද්දොන්ට මෝල් වෙලා ගුපියනේ වැඩක් කරගන්න නෑ ක්‍රිස්මස් අදෝනාවක් දාල රේඩියෝ කට්ටක් උස්සන් ඇවිත්. ඔලුව විකාර වෙනව. ලංකාවෙන් ගැලවිලා ඇවිත් ටිකක් සැපේ ඉන්නකොටම කන ගාවටම යකඩ කටක් මූට්ටු කරල බොලව්.

    :growl::growl::angry::angry:
    උඹ කොහෙද ඉන්නේ ඔසී ද? යුරෝප් ද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    අනේ නිකන් පලයන් හුත්තෝ බොරු කතා ගොතලා ආගම් වාදේ අවුසන්නේ නැතුව. පකයා කැම්පේන් එකක් නේද කරන්නේ?
    උබේ අම්මත් ඕකම කිව්ව ඊයෙ පාන්දර :yes:

    same here.. everyones in holiday and Christmas mode. :D :yes:

    Need to finish my shit before finishing for the year :angry:

    ජනවාරි වැඩට ඇවිත් ඉතුරු උන රෙද්දවල් ආය අත ගාන්න බෑ මිට්ටො
    ------ Post added on Dec 15, 2022 at 8:15 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    උඹ දැන් පිටරටක ජීවත් වෙනව කියන්න නේද ඔච්චර ඕන උනේ. එල එල අපි දැනුවත් උනා.
    හම්මේ ඉතින් උයාට තේරුනා ආදරණීය මල්ලියේ
     
    • Haha
    Reactions: aggregate

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    ඔෆිස් එකේ ඉන්න සුද්දොන්ට මෝල් වෙලා ගුපියනේ වැඩක් කරගන්න නෑ ක්‍රිස්මස් අදෝනාවක් දාල රේඩියෝ කට්ටක් උස්සන් ඇවිත්. ඔලුව විකාර වෙනව. ලංකාවෙන් ගැලවිලා ඇවිත් ටිකක් සැපේ ඉන්නකොටම කන ගාවටම යකඩ කටක් මූට්ටු කරල බොලව්.

    :growl::growl::angry::angry:
    Umba ina companies vacancy tiyeda...mokada companies?
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    දාපන් තුන් සූත්තරේ සුද්දන්ට radio එපාම වෙන්න

    ඕනේ නං පිටකොටුවෙන් radio එකක් දාන්නන් ඒවා තමා ගැලපෙන්නේ
     
    • Haha
    Reactions: speedmalli