ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හොදම බැංකුව - උපද&#35

kasun_kp

Banned
Sep 21, 2016
49
4
0
ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හොදම බැංකුව - උපද&#35

මචං ලා මට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕනේ ..
හොදම බැංකුව මොකක්ද උබල හිතන විදියට ?
සහ ගන්න ලේසිම බැංකුව ?

මේකයි මචං ..
මට සල්ලි එන්නේ ෆයිවර් එකෙන් සහ ඔන්ලයින් කරන වැඩ වලින් .
එහෙම කෙනෙක් කොහොමද කාඩ් එකක් ගන්නේ ?

ක්‍රෙඩිට් කාඩ් තියන කොල්ලෝ පොඩ්ඩක් උදවු කරනවා ද ?
ලොකු උදවුවක් ..

තෙරුවන් සරණයි !
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
HSBC තමා හොඳම
ලක්ෂයක් අරන් ගිහින් ෆික්ස් එකක් දාන්න, ඒක ඇපේට තියලා 90,000 ක්‍රෙඩිට් ලිමිට් තියෙන ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න
සිම්පල් සීන් මචන්
 
madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    HSBC තමා හොඳම
    ලක්ෂයක් අරන් ගිහින් ෆික්ස් එකක් දාන්න, ඒක ඇපේට තියලා 90,000 ක්‍රෙඩිට් ලිමිට් තියෙන ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න
    සිම්පල් සීන් මචන්

    පිස්සුද බන් HSBC ගන්න එපා. උන්ගෙන් කාඩ් එකක් ගත්තා කියන්නේ උබ ඉවරයි. Sampath වගේ බලපන්. fix deposit එකක් දාල නම් උබට ඕනම බැංකුවකින් ගන්න පුළුවන්. කෙලින්ම Bank එකට ගිහින් උබට ගැලපෙනම විදිහ කතා කරගනින්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,095
    1
    11,112
    113
    Freelancer karana unta CC den na ban, FD ekak Dala Ekata Against 90% Value ekata CC eka Ganna puluwan. Sampath thamai normally Hoda.
     
    kasun_kp

    Banned
    Sep 21, 2016
    49
    4
    0
    HSBC තමා හොඳම
    ලක්ෂයක් අරන් ගිහින් ෆික්ස් එකක් දාන්න, ඒක ඇපේට තියලා 90,000 ක්‍රෙඩිට් ලිමිට් තියෙන ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න
    සිම්පල් සීන් මචන්

    මචං ෆික්ස් දාල කාඩ් ගන්න පුළුවන් නම් මම අහන්නේ නැහැ .
    මට ෆික්ස් දාන්නේ නැතිව ගන්න ඕනේ රෝල ගහල මාසේට ගේමක් ගහන්න :(
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    මචං ෆික්ස් දාල කාඩ් ගන්න පුළුවන් නම් මම අහන්නේ නැහැ .
    මට ෆික්ස් දාන්නේ නැතිව ගන්න ඕනේ රෝල ගහල මාසේට ගේමක් ගහන්න :(
    එහෙම නම් ඉතින් රස්සාවක් කරනවා කියලා අඳුරන කොම්පැනියකින් ලියුමක් ගනින්
    ලක්ෂයක් දාන්න බැරිද බන් ඔච්චර? ඕවා ගෙන් ලක්ෂ ගනන් නෙ උඹලා හොයන්නෙ මාසෙට :shocked:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පිස්සුද බන් HSBC ගන්න එපා. උන්ගෙන් කාඩ් එකක් ගත්තා කියන්නේ උබ ඉවරයි. Sampath වගේ බලපන්. fix deposit එකක් දාල නම් උබට ඕනම බැංකුවකින් ගන්න පුළුවන්. කෙලින්ම Bank එකට ගිහින් උබට ගැලපෙනම විදිහ කතා කරගනින්.
    උන්ගේ මාරම ඔෆර්ස් ගොඩක් නෙ බන් තියෙන්නෙ
    මම කලින් සම්පත් අරන් තිබ්බෙ, පස්සෙ අයින් කලා ඔෆර්ස් අඩු නිසා :)
     
    kasun_kp

    Banned
    Sep 21, 2016
    49
    4
    0
    එහෙම නම් ඉතින් රස්සාවක් කරනවා කියලා අඳුරන කොම්පැනියකින් ලියුමක් ගනින්
    ලක්ෂයක් දාන්න බැරිද බන් ඔච්චර? ඕවා ගෙන් ලක්ෂ ගනන් නෙ උඹලා හොයන්නෙ මාසෙට :shocked:

    එහෙම සල්ලි නැහැ බන් .
    අමාරුවෙන් කියක් හරි හොයා ගන්නේ .
    නංගි ගේ ක්ලාස් ෆීස් වලට සල්ලි දෙන්න රෝලක් ගහන්න පුළුවන් කාඩ් එකක් ගත්තොත් :yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,095
    1
    11,112
    113

    මචං ෆික්ස් දාල කාඩ් ගන්න පුළුවන් නම් මම අහන්නේ නැහැ .
    මට ෆික්ස් දාන්නේ නැතිව ගන්න ඕනේ රෝල ගහල මාසේට ගේමක් ගහන්න :(

    ehema den na ban.... uba freelance karala mastea 2lakhs gannawa kiwwath CC issue karan na.

    But Ubata 5lakhs Account ekaka Maintain Karanna puluwan nan HSBC Advance account ekak Open karapan, Ethakota Un Rassawa Balanne na. Free CC issue karanawa. Eka thamai tiyena Ekama Option eka Freelancers lata lankawe.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,095
    1
    11,112
    113
    එහෙම සල්ලි නැහැ බන් .
    අමාරුවෙන් කියක් හරි හොයා ගන්නේ .
    නංගි ගේ ක්ලාස් ෆීස් වලට සල්ලි දෙන්න රෝලක් ගහන්න පුළුවන් කාඩ් එකක් ගත්තොත් :yes:

    Nangita Kollek set karapan. Ethakota kollata kiyala Fees gewanna puluwan :yes::yes::lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    සම්පත් බැංකුව hsbc aran paba galaka watenna epa
    cc baden neme molen pawichchi kaeran :p
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    freelance karata denne nadda koheda gihin katha karan sampath 30000k fd dhan uba wadiya pawchchi karan nathanm 27klimite ekak dei

    cc waling cash withdraw kareanna epa ewa poliya wadi
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    mata thiyenawa. mama hnb eken loan ekak daddi mata dunna. 30 000i limit. visa classic kiyala credit card ekak