HSBC
මොක උනත් වඩිම ප්රතිලාබ නම් ඉතින් ප්ලැටිනම්, හරි ගොල්ඩ් කාඩ් එකක් හරි වෙන්න ඔනේ ප්රතිලාබ වැඩි වෙන්න.
HSBC හරි වෙන බැන්කුවක හරි වීසා නම් කාඩ් එක ප්රතිලාබ වැඩියි මගේ අත්දැකීම් අනුව, ඇමෙරිකන් එක්ස්ප්රසුත් හොදයි. මාස්ටර්කාඩ් නම් ප්රමොශන් නැති තරම්. මම කලින් කිව්වා වගේ වීසා ප්ලැටිනම් නම් පිට රට යනකොට VIP lounge,Chauffeur Driven cars වගේ පහසුකම් නම් ලැබෙනවා ප්ලැටිනම් කාඩ් අලට