ක්‍රෙඩිට් කාඩ්

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ක්‍රෙඩිට් කාඩ්

    ලන්කාව තුල සහ පිටරටක වෑඩිම ප්‍රතිලාභ ලබා ගන්න පුලුවන් ක්‍රෙඩිට් කාඩ් එක මොකක්ද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    HSBC

    මොක උනත් වඩිම ප්‍රතිලාබ නම් ඉතින් ප්ලැටිනම්, හරි ගොල්ඩ් කාඩ් එකක් හරි වෙන්න ඔනේ ප්‍රතිලාබ වැඩි වෙන්න.

    HSBC හරි වෙන බැන්කුවක හරි වීසා නම් කාඩ් එක ප්‍රතිලාබ වැඩියි මගේ අත්දැකීම් අනුව, ඇමෙරිකන් එක්ස්ප්‍රසුත් හොදයි. මාස්ටර්කාඩ් නම් ප්‍රමොශන් නැති තරම්. මම කලින් කිව්වා වගේ වීසා ප්ලැටිනම් නම් පිට රට යනකොට VIP lounge,Chauffeur Driven cars වගේ පහසුකම් නම් ලැබෙනවා ප්ලැටිනම් කාඩ් අලට
     
    Last edited: