ක්‍රෙඩිට්_කාර්ඩ්
මචන් මට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න ඕනේ..මන් ලංකාවෙන් පිට ඉන්නේ...අද හෙට එන්න හිතන් ඉන්නවා ලංකාවට...මගේ accounts තියෙන්නේ කොමර්ශල්, සම්පත්, HNB වල...කොමර්ෂෙල් bank එකෙන් තමා මන් ගන්න හිතන් ඉන්නේ...අනික අපු ගමන් ඉක්මනට ගන්න ඕනේ...මොකක්ද මචන් ක්‍රෙඩිට් කාර්ඩ් එක ගන්න හොද බැංකුව...පොලිය කොහම වෙයිද බන්....පාවිච්චි කර කට්ටියයි මේ ගැන විස්තර දන්නා කට්ටියි කියනවද මට.....ස්තුතියි!!!!!.......
Bump please..........

ekanam aragannath lesiyi debit nisa bill eknneth na