ක්‍රෝම් එකේ සේව් කරපු පාස්වර්ඩ් ගමු

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ක්‍රෝම් එකේ සේව් කරපු පාස්වර්ඩ් ගමු

    සමහර අයට පාස්වර්ඩ් එක බ්‍රව්සර් එකේ සේව් කරලා ටික දවසක් යද්දි අමතක වෙනවා..එහෙම වුනොත් මේ විදිහට කරන්න... :D

    මුලින්ම රූපයේ විදිහට අරගෙන right click කරලා inspect element ඔබන්න.ඊට පස්සෙ මම නිල් පාටින් සලකුනු කරලා තියෙන find එක ක්ලික් කරලා පාස්වර්ඩ් කොටුව ඔබන්න.ඊට පස්සෙ රූපෙ විදිහට කලුපාටින් රවුම් කරලා තියෙන password කියන එක text කියලා වෙනස් කරන්න.එතකොට තරු වෙනුවට පාස්වර්ඩ් එක අකුරෙන් වැටෙනවා.ඔයාලා සමහර විට දන්නවත් ඇති.රීපොස්ට්නම් සමාවෙන්න ඕනේ.. :D ක්‍රෝම් එකේ විතරක් නෙවෙයි මම දන්න විදිහට හැම බ්‍රව්සර් එකේම මේ විදිහට පුලුවන්.. හැබයි ක්‍රමේ වෙනස් වෙයි..

    8x9TnTmh.jpg


    lQRKB0ph.jpg


    P5iBGMzh.jpg
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    password manager eken balaganna puluwanne ban :dull:

    ඔකෙන් වෙන කෙනෙක්ගෙ එකක් වුනත් බලා ගන්න පුලුවන් සේව් කරලනම්.. වයිෆයි පාස්වර්ඩ් එකත් පුලුවන් :rofl: රවුටර් එකට ලොග් වෙන්න පුලුවන්නම්