ක්රෝම් එකේ සේව් කරපු පාස්වර්ඩ් ගමු
සමහර අයට පාස්වර්ඩ් එක බ්රව්සර් එකේ සේව් කරලා ටික දවසක් යද්දි අමතක වෙනවා..එහෙම වුනොත් මේ විදිහට කරන්න...
මුලින්ම රූපයේ විදිහට අරගෙන right click කරලා inspect element ඔබන්න.ඊට පස්සෙ මම නිල් පාටින් සලකුනු කරලා තියෙන find එක ක්ලික් කරලා පාස්වර්ඩ් කොටුව ඔබන්න.ඊට පස්සෙ රූපෙ විදිහට කලුපාටින් රවුම් කරලා තියෙන password කියන එක text කියලා වෙනස් කරන්න.එතකොට තරු වෙනුවට පාස්වර්ඩ් එක අකුරෙන් වැටෙනවා.ඔයාලා සමහර විට දන්නවත් ඇති.රීපොස්ට්නම් සමාවෙන්න ඕනේ..
ක්රෝම් එකේ විතරක් නෙවෙයි මම දන්න විදිහට හැම බ්රව්සර් එකේම මේ විදිහට පුලුවන්.. හැබයි ක්රමේ වෙනස් වෙයි..

Last edited:
රවුටර් එකට ලොග් වෙන්න පුලුවන්නම්