කාංචන ගෙනාපු තෙල් මේ මාසයේ ඉවරයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය


    GdrQUpHWoAATNxC

    ------ Post added on Dec 2, 2024 at 10:15 AM
     
    • Wow
    Reactions: BINGU_PUTHA

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තෙල් පෝලිම් ආවොත් නම් මුන් එදාම ගෙදර. හැබැයි මටත් හිතෙනවා මුන් තෙල් පෝලිම් ඇති කරයි කියලා ඉවර වෙනකං බලන් ඉදලා
     
    • Like
    Reactions: waca and sahan50

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    තෙල් පෝලිම් ආවොත් නම් මුන් එදාම ගෙදර. හැබැයි මටත් හිතෙනවා මුන් තෙල් පෝලිම් ඇති කරයි කියලා ඉවර වෙනකං බලන් ඉදලා
    miniha maruna ganu wage nahayenma adanawa, wadak karaganiko nahayen ada ada inne dan paradila iwarai ne.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    තවමත් වැඩියෙන් මිල පහල දැමීමට නොහැකි වෙන්නේ කාංචන ගේ සාක්කුවට ගිය මුදල හරවා ගැනීමට තෙල් සංස්ථාවට අවස්ථාවක් නොලැබිමෙනි :lol:
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    ආයෙත් තෙල් පෝලිම් ඇතිවෙයිද බයියනේ?
    මම නම් කියන්නේ පෙට්‍රල් සීමා කරන්න ඕනේ. අනවශ්‍ය අය පෙට්‍රල් නාස්ති කරනවා
    gas gasoline GIF
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    තවමත් වැඩියෙන් මිල පහල දැමීමට නොහැකි වෙන්නේ කාංචන ගේ සාක්කුවට ගිය මුදල හරවා ගැනීමට තෙල් සංස්ථාවට අවස්ථාවක් නොලැබිමෙනි :lol: (2)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    kanchanaya yanna kalin wediyenuth horakan karalada gihin thiyenne
    ආ එහෙනම් 2030 වෙනකම් අනුර අයියට තෙල් මිල අඩු කරගන්න බැරි වෙයි නේද පුල්ලි ගෝනේ 🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    පෞද්ගලික වාහන තහනම් කරලා රජයෙන් වාහන පූල් එක්කින් ජනතාවට දෙන්න ඕනේ,

    තෙල් භාවිතය අඩු වෙනවා