මේ සින්දුව ගායනා කරපු කලාකරුවා දැන් දේශපාලන කරනවා![]()

කාගෙද ගී නද..
මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න හේතු පාදක වුනේ බකමූනා දාලා තිබ්බ ත්‍රෙඩ් දෙකක්. සමහර විට එලකිරි එකේ මීට කලින් මෙහෙම ත්‍රෙඩ් එකක් තියෙන්නත් ඇති. හැබැයි දැනට මෙහෙම දෙයක් නැති නිසා දාන්න හිතුනා.. මෙන්න මේකයි සීන් එක..
ලංකාවෙ එදා මෙදා තුර බිහිවුන ගීත වලට අදාල ඉගියක් තුලින් අදාල ගීතය මොකක්ද? කවුරුන් විසින් ගායනා කරන ලද්දක්ද හා ඒ ගීතට අදාල එකී මෙකී විස්තර දන්න හැටියෙන් අපි සෙට් වෙලා දාමු.. පුලුවන්නන් යූටියුබ් වීඩියෝ තියෙනවනන් ඒවත් දාන්න.හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වෙනවා.
එහෙනන් මෙන්න මගෙන් පළවෙනි ඉගිය..
අපට හිමි නැති මේ අපේ සුන්දර ආදරේ සැගවී අද ඔබ අන්සතු මලක් වෙලා ඒ මල වෙන කෙනෙකුට අයිති වෙලා.. හඩන්න දෑසේ කදුලුත් නැති නිසා නොහඩා බලා ඉන්නම් මා

කරුණාරත්න දිවුල්ගනේ ?????
අම්ම ගහනවා...කරුණාරත්න දිවුල්ගනේ![]()

Podi Silva - පොඩි සිල්වා;19335225 said:මා නම් ඉන්නවා
ඔබ යලිත් එයි කියා
මේ මහා සාගරේ
තනිවෙලා
![]()
![]()

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

කාගෙද ගී නද..
මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න හේතු පාදක වුනේ බකමූනා දාලා තිබ්බ ත්‍රෙඩ් දෙකක්. සමහර විට එලකිරි එකේ මීට කලින් මෙහෙම ත්‍රෙඩ් එකක් තියෙන්නත් ඇති. හැබැයි දැනට මෙහෙම දෙයක් නැති නිසා දාන්න හිතුනා.. මෙන්න මේකයි සීන් එක..
ලංකාවෙ එදා මෙදා තුර බිහිවුන ගීත වලට අදාල ඉගියක් තුලින් අදාල ගීතය මොකක්ද? කවුරුන් විසින් ගායනා කරන ලද්දක්ද හා ඒ ගීතට අදාල එකී මෙකී විස්තර දන්න හැටියෙන් අපි සෙට් වෙලා දාමු.. පුලුවන්නන් යූටියුබ් වීඩියෝ තියෙනවනන් ඒවත් දාන්න.හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වෙනවා.
එහෙනන් මෙන්න මගෙන් පළවෙනි ඉගිය..
අපට හිමි නැති මේ අපේ සුන්දර ආදරේ සැගවී අද ඔබ අන්සතු මලක් වෙලා ඒ මල වෙන කෙනෙකුට අයිති වෙලා.. හඩන්න දෑසේ කදුලුත් නැති නිසා නොහඩා බලා ඉන්නම් මා
පිළිතුර නිවැරදියි..
![]()
ආ මඟ වරදී ඔබද ඔහුද මා
දෛවයෙ තුංමංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුලක් නෑ දෙනයන පිපුනේ
ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

නොහඩා ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ. නොනිද ඉන්න බෑ ඔය ... මම දන්නවා පෙර මන් බලා ඔබ ඇති කියා. හැමදාම මා... ඔබගේ තමා...//.

Podi Silva - පොඩි සිල්වා;19335274 said: