කාගෙ_සල්ලිද????

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    අහිංසකයාගේ මුදලින් බාල් නටන මුන්ට කඩේ යන උන් කන ඒවා සධාරනිකරන තොපි ඔක්කොටොම හෙන හතම ගහපියව් ,!!!!!!!!!

    :(
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ඒ කාලෙ තංගල්ලෙන් හිටපු එකම ඇමතිගෙ පුතා කෑවෙත් තංගල්ලෙ පොඩි කඩේකිං... ඇයි ඒ??? ඒ කාලෙ උඩ ඉදන්ම ගසා කෑම,අයුක්තිය පාලනේ වෙලා තිබ්බ නිසා...
    අද තංගල්ලෙ ප්‍රාදේශීය සභාවෙ සබාපතිත් හුකන්නෙ විදේශ සංචාරක ගෑනුන්ට... හැබැයි නඩු නෑ...අවුලකුත් නෑ...
    ඔන්න අද රටේ තත්වෙ....
    අවුරුදු 10ක් ඇතුලෙ මේකට කරපු විනාසෙ...
    යුද්දෙ නවත්තලා ඔය කොරේ ...:eek::eek::eek::eek::eek:

     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    matath mathakai agamathi hari vipaksha nayaka hari thamai othokota namal awa rugger
    match ekak gahanna iskole. dan lankawe rugger captain yoshitha issara ragger gahuwe
    naha. balanna awe.api kawruth munwa e dawas wala danne naha.dana gaththath
    ganan gaththe naha.ekata dan inna kollo mun kiwwoth guth kai.
    thawa visathara thiyanawa e dawas wala mama danna sudu van sure naha.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    onna mage gane night race walatai iwara una CHOGM ekatayi ... petrol walinui,kiri piti waluni witharaka maset 4000 k withara wadi pura gewanawa.......... :rofl::rofl:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    එහෙම කියන්න එපා හරිය
    මොනව උනත් අපි යුද්දේ දිනල ආශ්චරයට යන ගමං නේ මේ ඉන්නේ
    එ නිසා ඔය විදිය කුප්පකත කියල දේශ ද්‍රෝහියෙක් වෙන්න එපා
    පට් තද කරගෙන බලන් ඉදපල්ලා:P:P:P:rofl::rofl::rofl:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA
    දෙන්නෙක් මග දුවගෙන එනවා මේ ත්‍රෙඩ් එකේ තපුල්ලන්නට

    BDMidV3.jpg
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    දෙන්නෙක් මග දුවගෙන එනවා මේ ත්‍රෙඩ් එකේ තපුල්ලන්නට

    BDMidV3.jpg

    :yes::yes::yes:

    මචන්ල මම දැකපු තවත් දෙයක් තමයි ,

    උබල මේකේ මුස්ලිම් උන් එක්ක කොච්චර මරාගත්තත් ,

    මේ වෙලාවේ රටක් විදිහට උබල හැමෝම එකට ඉන්න ඕන, හොර දෙශපාලුවන්ට තියන ලොකුම හයිය තමයි ජාතිබේද.
    උබලට තේරෙන්නේ නැද්ද මෙච්චර කල් නොතිබ්බ මුස්ලිම් විරෝදයක් එකපාරට එලියට ආවේ කොහොමද කියල?
    මේ ගිනි අවුලුවන්නේ ආණ්ඩුවමයි , ජාතිබේදේ පොඩ්ඩක් අවුස්සපු ගමන් මේ ඔක්කොම අමතකයි අපිට.