කාටද පූස් පැටව් ඕනෙ..?

Myth

Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    කාටද පූස් පැටව් ඕනෙ..?

    කාටද පූස් පැටව් ඕනෙ..? ඕනෙ කට්ටිය කියන්න.. :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, පාරේ ගිහිල්ලා දානවට වඩා මේ විදියට දන්න අයට දෙන එක හොදයි..
    ඉතින් කොල්ලෝ කියන්න කෝ යාලුවා කොහෙන්ද ඉන්නේ කියලා..
    නැත්නම් ඉතින් ඔයා කොළඹ ඉන්නවා නම්.. නුවර ඉන්න කෙනෙක් ඉල්ලුවා නම්..
    ගෙනත් දෙන්නේ නෑ නේ...
    පර්ෂියන් ගණයට අයත් පුසොන්ව ඉතින් කවුරුත් නිකන් දෙන්න යන්නේ නෑ නේ...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුලුවන් නම් පින්තුරයක් දාන්න බලන්න...
    කී දෙනෙක් ඉන්නවා ද ?
    මාස කියේ පැටවුන්ද ?
    පොඩි කාලේම දෙන්න එපා පව්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කහ පාට උන් ඉන්නවද

    ඇයි කහ පාටම හොයන්නේ ?
    මික්ස් වුන පාටක් තිබ්බා නම් කමක් නැද්ද ?
    මේයා ගාව තියෙන පුස් වර්ගය ඇවිත් කෙට්ටු අර මයිල් එන්නේ නැති..
    බුල් ඩොග් ගේ හමේ පෙනුමක් තියෙන පුසොන් වෙන්න ඇති ඉන්නේ..
     

    Mozilla

    Well-known member
  • Cornish-Rex01.jpg