කාටද පූස් පැටව් ඕනෙ..? කාටද පූස් පැටව් ඕනෙ..? ඕනෙ කට්ටිය කියන්න.. :D
Myth Well-known member Jul 9, 2009 18,974 12,317 113 Behind u :p May 6, 2011 #1 කාටද පූස් පැටව් ඕනෙ..? කාටද පූස් පැටව් ඕනෙ..? ඕනෙ කට්ටිය කියන්න..
Kalindugayan Well-known member Nov 8, 2007 47,111 1,140 113 34 @ Elakiri.com May 6, 2011 #2 mona jaathiye ayada?
Myth Well-known member Jul 9, 2009 18,974 12,317 113 Behind u :p May 6, 2011 #3 Kalindugayan said: mona jaathiye ayada? Click to expand... puso danne nadda..?
Kalindugayan Well-known member Nov 8, 2007 47,111 1,140 113 34 @ Elakiri.com May 6, 2011 #4 Myth said: puso danne nadda..? Click to expand... puso eka eka jaathiye innawane persian cats la da?
snoop_ug Well-known member Oct 2, 2006 7,959 667 113 @ Lankawe oi May 6, 2011 #5 pusunko varge mokadda.... val da?
Kalindugayan Well-known member Nov 8, 2007 47,111 1,140 113 34 @ Elakiri.com May 6, 2011 #7 sudu pusa said: Click to expand...
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. May 6, 2011 #8 ඔව්, පාරේ ගිහිල්ලා දානවට වඩා මේ විදියට දන්න අයට දෙන එක හොදයි.. ඉතින් කොල්ලෝ කියන්න කෝ යාලුවා කොහෙන්ද ඉන්නේ කියලා.. නැත්නම් ඉතින් ඔයා කොළඹ ඉන්නවා නම්.. නුවර ඉන්න කෙනෙක් ඉල්ලුවා නම්.. ගෙනත් දෙන්නේ නෑ නේ... පර්ෂියන් ගණයට අයත් පුසොන්ව ඉතින් කවුරුත් නිකන් දෙන්න යන්නේ නෑ නේ...
ඔව්, පාරේ ගිහිල්ලා දානවට වඩා මේ විදියට දන්න අයට දෙන එක හොදයි.. ඉතින් කොල්ලෝ කියන්න කෝ යාලුවා කොහෙන්ද ඉන්නේ කියලා.. නැත්නම් ඉතින් ඔයා කොළඹ ඉන්නවා නම්.. නුවර ඉන්න කෙනෙක් ඉල්ලුවා නම්.. ගෙනත් දෙන්නේ නෑ නේ... පර්ෂියන් ගණයට අයත් පුසොන්ව ඉතින් කවුරුත් නිකන් දෙන්න යන්නේ නෑ නේ...
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. May 6, 2011 #10 පුලුවන් නම් පින්තුරයක් දාන්න බලන්න... කී දෙනෙක් ඉන්නවා ද ? මාස කියේ පැටවුන්ද ? පොඩි කාලේම දෙන්න එපා පව්..
පුලුවන් නම් පින්තුරයක් දාන්න බලන්න... කී දෙනෙක් ඉන්නවා ද ? මාස කියේ පැටවුන්ද ? පොඩි කාලේම දෙන්න එපා පව්..
Myth Well-known member Jul 9, 2009 18,974 12,317 113 Behind u :p May 6, 2011 #11 Kalindugayan said: puso eka eka jaathiye innawane persian cats la da? Click to expand... cornish rex [cross]
Kalindugayan said: puso eka eka jaathiye innawane persian cats la da? Click to expand... cornish rex [cross]
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය May 6, 2011 #12 තොපිට ආතල් ගන්නද බොලව් අපි ඉන්නේ?????? දෙනවනම් හොද ලස්සන කෙල්ලක් බලල දීපිය....
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට May 6, 2011 #13 කහ පාට උන් ඉන්නවද
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. May 6, 2011 #14 Myth said: cornish rex [cross] Click to expand... ඒ කියන්නේ අර කෙට්ටු පෙනුමට ඉන්න පුසෝ නේ.. මයිල් නැති පුසෝ නේ..
Myth said: cornish rex [cross] Click to expand... ඒ කියන්නේ අර කෙට්ටු පෙනුමට ඉන්න පුසෝ නේ.. මයිල් නැති පුසෝ නේ..
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 6, 2011 #15 Myth said: cornish rex [cross] Click to expand... Ara ange mawil nathi un da?
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. May 6, 2011 #16 thilzz said: කහ පාට උන් ඉන්නවද Click to expand... ඇයි කහ පාටම හොයන්නේ ? මික්ස් වුන පාටක් තිබ්බා නම් කමක් නැද්ද ? මේයා ගාව තියෙන පුස් වර්ගය ඇවිත් කෙට්ටු අර මයිල් එන්නේ නැති.. බුල් ඩොග් ගේ හමේ පෙනුමක් තියෙන පුසොන් වෙන්න ඇති ඉන්නේ..
thilzz said: කහ පාට උන් ඉන්නවද Click to expand... ඇයි කහ පාටම හොයන්නේ ? මික්ස් වුන පාටක් තිබ්බා නම් කමක් නැද්ද ? මේයා ගාව තියෙන පුස් වර්ගය ඇවිත් කෙට්ටු අර මයිල් එන්නේ නැති.. බුල් ඩොග් ගේ හමේ පෙනුමක් තියෙන පුසොන් වෙන්න ඇති ඉන්නේ..
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. May 6, 2011 #17 kinkon said: Ara ange mawil nathi un da? Click to expand... ඔව්, ඒ පුසෝ තමයි.. ඒ පුසොන්ගේ හුරතල් පෙනුමක් නෑ නේ..
kinkon said: Ara ange mawil nathi un da? Click to expand... ඔව්, ඒ පුසෝ තමයි.. ඒ පුසොන්ගේ හුරතල් පෙනුමක් නෑ නේ..
ashavithanage Member Apr 29, 2008 2,423 114 0 Moratuwa May 6, 2011 #19 Local nam matath ekek denna...
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 6, 2011 #20 coollifestyle4u said: ඔව්, ඒ පුසෝ තමයි.. ඒ පුසොන්ගේ හුරතල් පෙනුමක් නෑ නේ.. Click to expand... මාත් ඒ ජාතියෙ පූසොන්ට කැමති නෑ!
coollifestyle4u said: ඔව්, ඒ පුසෝ තමයි.. ඒ පුසොන්ගේ හුරතල් පෙනුමක් නෑ නේ.. Click to expand... මාත් ඒ ජාතියෙ පූසොන්ට කැමති නෑ!