කාටද මහින්ද මේ ගහන්නේ..?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    loA2BVM.jpg


    පෘතග්ජන මිනිසෙක් තමාට කරදරයක් වූ සැනින් එයින් මිදීමට සැරසෙනවා. එය ජනපති හෝ ස්වාමින් වහන්සේ නමක් හෝ කියා නැහැ....!

    යම් අසාමාන්‍ය දෙයක් සිදුවූ බවනම් මේ චායාරුපයෙන් පැහැදිලි වෙනවා. යම් පුද්ගලයෙක් එතුමාගේ අත වැරෙන් අල්ලාගෙන යමක් කිරීමට සුදානම් වෙනවා....!

    මෙතනදී වූ සත්‍ය සිදුවීම දන්නේ එයට මුල පිරු තැනැත්තා පමණයි. ජනපති තුමා පවා නොදන්නවා වියහැකියි. නමුත් මේ සිදුවීමත් එතුමාට අපහාස කිරීමට යොදා ගැන්ම නම් නිර්ලජ්ජිතයි!


    ජනාධිපති තුමා දන්නේ නෑ මචං මොකද එතුමා ඕකට සහභාගි උනේ නෑනේ..:no:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;18699661 said:
    බුකියේ ගොඩ දෙනෙක් රැල්ලට වගේ හිටපු ජනාධිපති තුමන් අකුරැස්සේ පැවති ජනහමුවක හැසිරුන විදිහ විවේඡනය කරමින් ඉන්න මොහොතක ඒ ගැන නොදන්න අයට පොඩ්ඩක් සිද්ධීය පැහැදිලි කරලා දෙන්න හිතුනා.
    මම ඒ වෙලාවේ එතන හිටියා. ඒ වගේම ඔය සිද්ධීය මුල ඉදන්ම ඇස් දෙකට දැක්කා සිද්ධියේ මුල ඉදලම ඡායාරූප සාක්ෂිත් තියෙනවා.
    හිටපු ජනාධිපතිතුමා රථයෙන් බැහැලා එන වෙලාවේ ඉදලම සෙනග අතර හිටි කෙනෙක් ඔහුගේ දකුණු අතේ ඇගිලි වලින් (මුදු තියෙන) තද කරලා අල්ලන ගමන් එක්වරම සෙනග අතරට ඇද්දා. ඔතනදී වුනේ එක්කෝ මුදුටික තියෙන ඇගිල්ල නිසා අනිත් ඇගිලි රිදුනා නැත්තම් ඒ පුද්ගලයා ඒ එකක් හරි ගලවගන්න හැදුවා. අසුරු සැනින් වුන මේ අවස්ථාව ආරක්ෂක නිලධාරීන්ට පාලනය කරගන්න බැරිවුනා. ඒ නිසා හිටපු ජනාධිපතිතුමාම ඒ ප්‍රශ්නේ විසදගත්තා.
    හිත හොද ගෑණි හැමදාම බඩින් කියනවා වගේ රාජ්‍ය නායකයෙක් වුනත් හැමෝත් එක්කම හොදින් ඉන්න ගියොත් කරෙත් නගින්න ඒවි.
    මේ සිද්ධීය සමහරු මවාපාන්න හදන තරම් ලොකු දෙයක් නෙමෙයි. ඒ වගේම වශී බෝල සම්බන්ධකමකුත් මේ සිද්ධීයේනෑ.

    (මම මහින්ද වාදියෙක්වත් මගේ ලේ නිල්පාට වත් නෙමෙයි. ඇත්ත දැක්ක නිසා කිව්වා විතරයි. ඒ ගැන සුළු හරි සැකයක් තියෙනවා නම් බලන්න -https://www.facebook.com/media/set/…)
    (සැ.යු. - එහි සිටි පුද්ගලයෙක් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර අන්තර්ජාලයට එක්කල මෙම සිද්ධිය පිළීගත් ජනමාධ්‍යයක් හරහා පළවූවක් නොවේ. නමුත් ඇතිවී තිබෙන තත්වයේ සැබෑ ස්වරූපය ජනතාවට පැහැදිලි කරදීම සදහා ඉදිරියේදී මෙය පිළිගත් ජනමාධ්‍ය ආයතන විකාශයකරනු ඇත.)

    10982040_1654174844818397_8154561503059991095_n.jpg

    :lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාක්ෂිකයෙක් රත්තරන් ගැන අහයි.. මහින්ද පහර දී පැන ගනියි :lol:

    අකු‍රැස්ස නගරයේ අද මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැති ‍රැළියකට මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමේදී සන්ධානයේ පාක්ෂිකයකු විසින්ම රාජපක්ෂ මහතාගේ අත ඇගිල්ලක දමා තිබු විශාල ප්‍රමාණයේ මුද්ද අල්ලා මේ එල්ටීටීඊයෙන් ගත්ත රත්තරන් නේදැයි අසා ඇති බව එහි සිටි මාධ්‍යවේදියකු අප වෙත පැවැසීය.

    ඉන් උරන වූ මහින්ද රාජපක්ෂ මහතා පාක්ෂිකයාගේ අත ගසා දමා බුග්.. බුග්... ගා කේන්තියෙන් පුපුරන්නට පටන් ගෙන ඇත . එවිට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් රාජපක්ෂ මහතාව එතැනින් ඉවත් කිරීමට කටයුතු කළේය. මෙම ‍රැළිය සංවිධානය කළේ අකු‍රැස්ස ශ්‍රි ලනීප සංවිධායක මනෝජ් පීරිස්ය. කෙසේ නමුත් මෙම ‍රැළිය සඳහා රාජපක්ෂ මහතා විනාඩි 15 කට වඩා කාලයක් රැදී නොසිට යන්නට ගියේය.


    -lankadaily
    :yes::yes::yes:
    මේක තමයි වෙලා තියෙන්නෙ...
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සැබෑ ස්වරුපේ එලියට පැන්න නේද සංවේදී නායකයාගේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18699431 said:
    විඩියෝ එකේ තියෙන්නෙ අත ඇදල ගන්න කොටස විතරයි. ඒක හොරකමක් කරලද නැද්ද කියල පැහැදිලි නෑ. අන්තිම ටික විතරයි වීඩියෝ වෙලා තියෙන්නෙ. ඕකෙන් තීරණය කරන්න බෑ ගහනවද නැද්ද කියල.
    ඔය අතින් අදින එකා මහින්ද පාක්ෂිකයෙක් කියන්න තියෙන සාක්ෂි මොනවද අපිට.

    එක වෙලාවකට කියනවා මුද්ද හොරකම් කරන්න හැදුවලු දැන් කියනවා හොරකමක් කියල ෂුවර් නල්ලූ.......හරියට එක කතාවක් හදල කියපන් බං :lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    තම මුද්ද රුදුරු බේබද්දේක්ගෙන් බේරා ගැනිමට සටන් කල ජනමුල අප්පච්ච්ට ජනතා ප්‍රණාමය
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හොරෙක් මහින්දගෙ මුද්ද උස්සන්න හදනව. එතකොට මහින්ද ඌට නෙලනව හක්ක එජෙස් වෙන්නම. දඩ බුවෙක් මහින්ද කියන්නෙ:lol:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    මහින්දගේ අත ඇඹරීම.

    මහින්ද රාජපක්ෂ ජනතාව අතරට යන විට ඔහුට හිරිහැර වන ලෙස හැසිරෙමින්, ඔහු ව කලබලයට හා නොසන්සුන්තාවට පත්කොට ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට තරම් එජාප මැතිවරණ යාන්ත්රණය බංකොලොත් වී තිබේ. අකුරැස්සේ දී කිසියම් සංවිධානාත්මක පුද්ගලයෙකු විසින් හිටපු ජනපතිවරයාගේ අත ඇඹරීම මීට කදිම උදාහරණයකි. මේ අතර, සිද්ධිය කැමරාගත කිරීමට ද දෙවැන්නෙකු යොදා සිටි බව දැන් හෙළි වී තිබේ. රට පුරා රැස්වීම්වල ජනතාව හමුවෙමින් හා අමතමින් ඉතා වෙහෙසකර මෙහෙයක නිරත වෙන හිටපු ජනපතිවරයාගේ කායික මානසික තත්වය ගැන මදක් සිතන්න. එවන් කෙනෙකුගේ අතක් කිසිවෙකු විසින් එක්වර ම ඇඹරුවහොත් ඊට ඔහු දෙන ප්රතිචාරය ගැන මදක් සිතන්න. මහින්ද ද අනිච්චානුගව ම මිනිසෙක් ලෙස තමාට අනපේක්ෂිත ව පහර දුන් පුද්ගලයාට ප්රතිචාර දක්වන්නේ ය.
    දැන් ප්රශ්නය එය නොවේ. මෙය යොදා ගනිමින් කුමන්ත්රණකාරීන් විසින් මහින්දට මඩ ගැසීමට පටන් ගැනීම ය. ඇත්තට ම අදාළ මැර ක්රියාවේ අරමුණ වූයේ මෙම දෙවැනි පියවරයි. එනම් රටට කීමට අලුත් අදහස් නැති එජාපය තම පාක්ෂිකයින්ගේ පහත් මනස් පිරවීමට මෙවන් දෙය කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සිය නියත පරාජය හමුවේ වියරු වැටී සිටින එජාපය මීට වඩා තුච්ච ක්රියා ඉදිරියට සැලසුම් කරනු ඇති බව කිව යුතු ය. මෙවන් දේ කරන්නේ එජපාය, ජවිපය හරහා මහින්දගේ ආරක්ෂාව අඩු කළ යුතු යැයි නඩු යන මොහොතක ය. ඉන්ද ඔවුන්ගේ කූට අරමුණ කුමක් දැයි හොඳාකාරව ම පැහැදිළි වේ



    11751821_898044313594940_8129857026085885960_n.jpg
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හෙළයෙක්;18700070 said:

    https://www.facebook.com/sankavidanagamaphotography?fref=photo&sk=photos
    ඔය පොටො ප්‍රදර්ශනයම ගිය පාර ශෙයාර් කරා මහින්දට මඩගහන්න .

    මඩ ගහන්න...මඩ ගහන්න...:lol::lol::lol:
    මහින්දයට උගේ කුණු අදිද්දී හීනෙන් කියවෙන්නෙත් ඕකලු දැන්..:lol::lol::lol:
    යකෝ මඩ කියන්නේ පදනමක් රහිතව එල්ල වන චෝදනා..:):)
    මහින්දට පදනමක් රහිතව එල්ල කරපුව නෙවෙයි මේවා...​
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උඹනේ බං කියන්නේ ජවිපෙට දෙන්නේ නෑ කියලා.අපි ජෙප්පෝ නෙවෙයි.මාක්ස්වාදය,සමාජවාදය ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ.
    ඒත් මේ වෙලාවේ රටට ඕන උඹ දෙන්නේ නෑ කිව්ව එවුන් තමයි.
    මහින්ද කරපුව වැඩියි කියලා අපි දන්නවා.වැඩියි කියන්නේ අම්මට සිරි වෙන්නම වැඩියි.රටට දරාගන්න බැරි වෙන්නම වැඩියි.

    දැන් තනියම එක එකාට ගහ ගහ රැස්වීම් වලට ගියා දින්නට පස්සේ
    ඔය විධියට ඕනෑවටත් වැඩිය මහින්ද කලා.

    තව මහින්දගේ කොමිස් කැබිනට් එක ගාව ගත්තොත් මේක මීට හපන්..

    රනිල්ගේ ගේම වෙන එකක්.ඌට OS එක ගහලා තියෙන්නේ ඇමෙරිකාව.ඒ ගැන වෙනම කතා කරන්න ඕන.

    Balan hitapan JVP chanda dinanakan. JVP ekata chande denawa kiyanne thamunge wala thamunma kapa gannawa wage wedak. JVP karayo hadanne 76 methiniwa paraddala unp anduwak genawa wage wedak. 77-94 kale gena dannawane?


    History repeats itself
    :)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    Balan hitapan JVP chanda dinanakan. JVP ekata chande denawa kiyanne thamunge wala thamunma kapa gannawa wage wedak. JVP karayo hadanne 76 methiniwa paraddala unp anduwak genawa wage wedak. 77-94 kale gena dannawane?


    History repeats itself
    :)

    What about 2004 and 2005 ;)
    What about 1995?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    හෙළයෙක්;18698883 said:
    මුල ඉදල දාන්නෙ නැතුව කෑලි දැම්ම කියල පේන දේ වහන්න බෑ. අත ඇදල ගන්නව විතරයි පේන්නෙ. ගහන්න යනව කියල නන් පේන්නෙ නෑ.

    හෙළයෙක්;18698929 said:
    තමන්ගෙ අතේ තියෙන දේවල් උදුරගන්න ඉඩ දීල බලාන ඉන්න නිවටයෙක් නන් මහින්දගෙන් බලාපොරොත්තු වෙන්න එපා කොහොමත්.

    එක වෙලාවකට කියනවා මුද්ද හොරකම් කරන්න හැදුවලු දැන් කියනවා හොරකමක් කියල ෂුවර් නල්ලූ.......හරියට එක කතාවක් හදල කියපන් බං :lol:

    උබව මම ලේසියකට කෝටකරන්නෙ නැත්තෙ උබේ මේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර නිසා. ආයේ බලල වරෙන් මම කොහෙවත් කිව්වෙ නෑ මහින්දගෙ මුද්ද හොරකන් කරන්න හැදුව කියල.:lol::lol::lol::lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    [SIZE=3[COLOR=Red]
    Balan hitapan JVP chanda dinanakan. JVP ekata chande denawa kiyanne thamunge wala thamunma kapa gannawa wage wedak. JVP karayo hadanne 76 methiniwa paraddala unp anduwak genawa wage wedak. 77-94 kale gena dannawane?[/COLOR][/SIZE]

    History repeats itself
    :)

    කවුද උට්ටෝ ජවිපෙ දිනනවා කිව්වේ..?:frown::frown::frown:
    තොපි හීනෙන් බය වුනාට අපිට කරන්න දෙයක් නෑ.:lol::lol::lol: