උඹ ඒ ත්රේඩිවලදී ඒවා කතා විතරයි කියලා දැන් ඒවා ඔක්කොම ඇත්ත කියලා පිලිගන්නවාද ? අංගුලිමාලට බන කියලා රහත් කෙරුවේ බුදුන් වහන්සේ . දැන් ප්රභාකරන්ට බන කිය කියා හිටියානම් මේවගේ පොඩි එවුන් කීයක් මැරිලද ? අම්මලා තාත්තල නැතිව කීදෙනෙක් අනාථවෙලාද ? උඹේ ගොන් ලොජික් එක අනුව නඩු අහලා අපරාධකාරයන්ට දඩුවම් දෙන එකත් වැරදියි .. බුදුන් වහන්සේ වගේ මෛත්රී කරානම් හරි . හැබැයි බුදුන් වහන්සේනම් රටේ නීතිය බන කියලා වෙනස් කරන්න හැදුවේ නෑ ... අංගුලිමාල මරලා හරි ප්රශ්නය විසදනවා කියලා කොසොල් රජුරුවෝ සේනාව සූදානම් කරද්දී එපා කියන්න ගියේ නෑ ...අපරාදේ අර 1000ක් මරපු අංගුලිමාල ට බණ කියලා රහත් කරේ. මරලා දාන්න තිබ්බ .
අනික ඒ කතාවේ උනත් මැරුණු 1000න් එකෙක් ගැනවත් කිසි කතාවක් නෑ . මිනිමරුව වීරයා කරාට.
හැබැයි උබල මේ එකෙක්වත් මරපු නැති පොඩි එකෙක්ව මරපු එකමයි හොද කියනව අනිත් ත්රෙඩ් වල බණ කිය කිය ..![]()
අංගුලිමාල වීරයෙක් වෙන්නේ මිනීමරපු නිසාද ? නැතිනම් වැරදිවලින් මිදිලා රහත්වුන නිසාද ?
