කාටූනය වහාම ඉවත් කර ගන්න

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    ඈත්ත. රෑඩිකල් එවුන් අන්තවාදී වුනාම හෙනම අවුල්. උන් නිකන් හිතන්නේ සුලු ජාතිකයෙක් ත්‍රස්තවාදියෙක් තමන්ගේ පවුලේ කෙනෙක් මෑරුවත් කමක් නෑ කියලා. හෑමෝටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. බෞද්ධ හින්දු ක්‍රිස්තියානි මුස්ලිම් හෑමෝටම තමන්ගේ ආගම අදහන්න අයිතියක් තියෙනවා. හෑබෑයි ගමටම ඈහෙන්න පිරිත් දාන්න, ගීතිකා කියන්න අල්ලාහු කියන්න අවසර දෙන්න හොද නෑ. සින්හල මිනිස්සුන්ටත් යාපනේ ජීවත් වෙන්න ඉඩමක් අරන් ගෙයක් හදන්න පන්සලට ගිහින් වදින්න අයිතියක් තියෙනවා. ඒවා නවත්තන්න කාටවත් බෑ. දෙමළ මිනිහාටත් ඒ අයිතියම තියෙනවා. ඉස්සරහාට රාජ්‍ය සේවයට ගන්න ඕනේ භාශා දෙකම යන්තම් හරි පුලුවන් එවුන්ව
    ඉස්සරහාට රාජ්‍ය සේවයට ගන්න ඕනේ භාශා දෙකම යන්තම් හරි පුලුවන් එවුන්ව

    භාශා දෙකම kiyanne, mother tongue and English wenna ona,,, English walin witarai oka bridge karanna puluwan.. Ehema natiwa Sinhala Tamil walin newe..
     
    Sen-lu

    Well-known member
  • ඉතින් බුදුන් කියන්නේ මනුස්සයෙක් තමයි.. උබල බුදුන් ව සුපර් මෑන් වගේ ෆැන්ටසි යකට දාගත්තට.

    ඒක වැඩක් නෑ . පොඩි එකෙක්ව වැරද්දක් නැතුව මරන්න ඕනේ කියපු එක ප්‍රයෝගික බෞද්ධ කම කියලා කියන උබල වගේ උන් ගැන මම කිව්වේ.
    බෞද්ධ කතා මම දන්නෑ. ඔය පපයවනම් මැරුව එක හොඳයි. ඕක ලොකුවෙලා මොකෙක් වෙයිද දන්නෑ. ඒ උනාට මොකටද රිස්ක් එකක් ගන්නෙ. ඊශ්‍රායලය කරන එකත් හරි ඔහොම තමා නෙලන්න ඕන. පලස්තීන් උන්ට පුළුවන් නම් උනුත් ඕකම තමා කරන්නෙ උංගෙ බැරිකමට මොනා කරන්නද
     
    • Like
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක

    ඉතින් උන්ව මරපු එක හොදයි කියලා දැන් පලස්තිනේ පොඩි උන් ගැන බොරු කදුළු හලන එක තමයි අරු ඇදල තියෙන්නේ. තමන්ගේ යුද්දේ දී නැති සත්ව කරුණාවක් වෙන එකෙක්ගේ යුද්ධයක පෙන්නන එක ඔය තියෙන්නේ.
     
    Sen-lu

    Well-known member
  • ඉතින් උන්ව මරපු එක හොදයි කියලා දැන් පලස්තිනේ පොඩි උන් ගැන බොරු කදුළු හලන එක තමයි අරු ඇදල තියෙන්නේ. තමන්ගේ යුද්දේ දී නැති සත්ව කරුණාවක් වෙන එකෙක්ගේ යුද්ධයක පෙන්නන එක ඔය තියෙන්නේ.
    ඔව් නේද? අනික ජෙප්පන්ටනෙ මේක වැඩිපුර වදින්න ඇඳල තියෙන්නෙ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    ඔව් නේද? අනික ජෙප්පන්ටනෙ මේක වැඩිපුර වදින්න ඇඳල තියෙන්නෙ.
    ජෙප්පන් ද යුද්දෙට උදව් කරපු ඒ වගේ රටවල් ද මන්ද .. කොහොමත් ලංකාවේ උන්ට අනිත් උන්ගේ යුද්ද ගැන ටෝක් නොදී ඉන්න එක හොදයි.. අපේ යුද්දේ වෙලාවේ අනිත් රටවල් ඔය වගේ අනිත් පැත්තේ මැරුණ උන් උස්සන් යනකොට ඒවා දිහා බලපු විදිය අමතකයි නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉතින් උන්ව මරපු එක හොදයි කියලා දැන් පලස්තිනේ පොඩි උන් ගැන බොරු කදුළු හලන එක තමයි අරු ඇදල තියෙන්නේ. තමන්ගේ යුද්දේ දී නැති සත්ව කරුණාවක් වෙන එකෙක්ගේ යුද්ධයක පෙන්නන එක ඔය තියෙන්නේ.
    ඒක හරි. කොයි ත්‍රස්තවාදීයත් මරලා දාන එක තමා හරි
     
    • Like
    Reactions: Sen-lu