කාදිනල් තුමා වෙත....

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බෝම්බ ගහලා වගේ එකක් කරලා මාට්ටු උනොත් සල්ලි ගෙව්වම හරිද? වැඩේ ලාබයි නේද?
    කෝටි දහයක් තියෙනවනම් බෝම්බ ගහන්න පුළුවන් ලංකාවේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බෝම්බ ගහලා ජන්දයක් දිනලා කෝටි දහයක් දීලා නිදහස් වෙනවා.
    සිම්පල්

    ඉතුරු වෙන ගානෙන් ඊළඟ චන්දෙටත් එක්කම prepaid ක්‍රමයට ගෙවපන් තව කොටි දහයක්.
     
    • Like
    Reactions: stasia

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,349
    113
    Kaduwela
    ඒකනම් සහතික ඇත්ත මචන්, හාමුදුරුවරු ලොකු කැපකිරීමක් කරල රට ජාතිය ආගම සුරකින තැනට සිoහල මිනිස්සුන්ගෙ හිත් හැදුව, ඒ වගේම කාදිනල්තුමාගෙ පනිවිඩයත් කිතුනු ජනතාව යම් තරමකට අහක දැම්මත් අපේ බෞද්ධයො ඒ පනිවිඩයත් හිතට ගත්ත..
    Meek-Meek-Road-Runner.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    මරු ටොපිය තමා පොරට වෙලා තියෙන්නෙ. එහෙම් මෙහෙන් මාටිය ගහපුව දාන්නත් බෑ. එතකොට හම්බ උනේ කොහොමද කියන්න වෙනව. මිනිස්සුන්ට කෝටි 20ක් විතර බෙදල 10ක් ආයෙ ආධාර විදියට අරගෙන ගෙවන්න හදන්නෙ.

    :rofl:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,349
    113
    Kaduwela
    දිනේෂ් ලියනගේ වේසිගෙ පුතාට දැන් බොම්බේ හොඳයි. ගහපු එවුනුත් හොඳයි. බොම්බේ ගැන ප්‍රශ්න කරන මිනිස්සු එක්ක තමයි මල තියෙන්නෙ. @erozan
    ඕකාට එක ප්‍රතිපත්තියක් නෑ. මීඩියා යුනිට් එක හොදයි පැත්තට හෝයියා.
    ඕකා @erozan එකෙන් පොනිල් ට බැන බැන @Rochel එකෙන් රිංගලා පොනිල් ව සුද්ධ කරනවා.