රිමෙම්බර් බ්රෝ... සිකන්දය දිරනව.ආතල් ඉතුරු වෙනව. 
ඔබ තුමාට ආතල් විතරයි...

ඔබ තුමාට ආතල් විතරයි...



බෝම්බ ගහලා ජන්දයක් දිනලා කෝටි දහයක් දීලා නිදහස් වෙනවා.
සිම්පල්
ඒකනම් සහතික ඇත්ත මචන්, හාමුදුරුවරු ලොකු කැපකිරීමක් කරල රට ජාතිය ආගම සුරකින තැනට සිoහල මිනිස්සුන්ගෙ හිත් හැදුව, ඒ වගේම කාදිනල්තුමාගෙ පනිවිඩයත් කිතුනු ජනතාව යම් තරමකට අහක දැම්මත් අපේ බෞද්ධයො ඒ පනිවිඩයත් හිතට ගත්ත..