කාමරේ පොස්ටර් ගහන්න...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕන පිංතූරේ PDF කරලා ගිහින් දෙන්න ඔය බැනර්ස් හදන තැනකට සයිස් එක අනුව ගාන වෙනස් වෙනවා මම නම් තාත්තාගෙ ඔෆිස් එකේ වැඩ භාර දෙන press එකකට දුන්නෙ සල්ලි ගත්තාද දන්නෑ

    එල.!

    මාත් ඔක කරන්න ඔනෙ. එතකොට කැමති පින්තුරයක්ම ප්‍රින්ට් කරගන්න පුලුවන්නෙ
     

    50W

    Member
    Aug 23, 2016
    49
    6
    0
    38
    හෝල්ඩරේ
    සයිමන් සීයලෑ ගේ ගිණිගත්ත වෙලාවෙ උගෙ දෙවනි පුතා ගෙනත් දුන්නු සීවලී හාමුදුරුවන්ගෙ පින්තූරයක් තියෙනව. ඒකයි තව කැලැන්ඩරේකුයි තියෙනව. අරූ ඊට පස්සෙ රූපෙ ඉල්ලන්න ආවෙ නැති නිසා මං ඔන්න ඔහෙ බිත්තියෙ ගහල දැම්ම.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් ආසයි game of thrones සිතියම ගහගන්න :baffled: :baffled:
    ගත්තු අය ඉන්නවද :D :D
    කීයක් වගේ වෙනවද ? :D :D
    කොහෙද ගන්න තියෙන්නෙ ? :D :D
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    7e3.jpg
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ape allapu gedara mans,gahan inne mewa..oya paththara mul pitu wala thiyenne...dilhani asokamala,ranjan smanayaka,sangeetha weerathna,nehara peris,kanchana mendis,kleetas mendis,ajantha mendis,ronaldo,ronaldeeno,jayasuriya,chamara weerasinghe,sumith hashendra,anurudhdha sampath,maithripala lokka,madhawa vishwanath oya wage ewun


    85d3653f27d0e2d718c9ede7facdd68b.jpg