උඩට? ස්ප්‍රේ නම් කරා කියමුකො කෑලි මිරිස් දුම් අල්ලන්නෙ කොහොමද?කෑලි මිරිස් ටිකක් දාලා dumak allapan. Oo ගියාට passe seal කරලා daapan
උඩට? ස්ප්‍රේ නම් කරා කියමුකො කෑලි මිරිස් දුම් අල්ලන්නෙ කොහොමද?කෑලි මිරිස් ටිකක් දාලා dumak allapan. Oo ගියාට passe seal කරලා daapan
එන තැනනම් දන්නවා බං වහලයි බිත්තියයි අතර. කුකුල් දැලක් තමයි ගහන්න වෙන්නේඇතුලට යන තැන හරියට බලල ගොයා එලියට ගිය වෙලාවක වහල දාපන්
පොඩි තැනක් නම් තාවකාලිකව මොකක් හරි හිර කරාම හරි.එන තැනනම් දන්නවා බං වහලයි බිත්තියයි අතර. කුකුල් දැලක් තමයි ගහන්න වෙන්නේ
davs 3k withara yanakan selima athulata odi bulb akak dala tyanna un anne na aye
උඹ පොඩ්ඩක් ගිහිල්ල තලගොයාව බයකරපන්කො. බල්ලො, පූසෝ, නයි, පොලොංගු කන චීනෙක් දැකපු ගමන් තලගොයා ගම් හතකවත් ඉන්නෙ නැතුව දුවයිභූමිතෙල් ස්ප්‍රේ කරපන්.
කොහොමද නිදාගෙන ඉද්දි සිවිලිම කඩාගෙන තලගොයා උබේ ඇග උඩට වැටුනොත්.නිදාගන්නවත් දෙන්නෑ බං මුනුත් රෑ තිස්සෙ මොනවා කරනවද මන්දා. එක්කො ඌ නිදාගන්න ඕනෙ. මොකද බං කරන්නේ මේකට?
P.S. අර වලතරයගෙ තලගොයා ඉන්න වීඩියෝ එකනම් දාන්න එපා.
වෙන්නත් බැරි නෑ බං මූ දඟලන විදියට. ගෙදරින් තරහවෙලා ආපු එකෙක්ද කොහෙද.කොහොමද නිදාගෙන ඉද්දි සිවිලිම කඩාගෙන තලගොයා උබේ ඇග උඩට වැටුනොත්.
කන්න ඕන වුනාම ඉබ්බා ගෙට එනවා වගේ කතානෙ උඹ කියන්නෙHmmm... Hoda dewal ekak dapan.
තලගොයි කනවද එයාලා? මම අහලා තියෙන්නේ සමහර ටැමිල් කට්ටිය කියලාතලගොයා අපු වෙලවට බොරුවට තම්බියෙක්ට කොල් එකක් අරන් කියපන් ගෙදරට තලගොයෙක් අවිල්ලා කියලා.අරු බැහැලා සමාව අරගෙනත් යයි....අම්මො අම්මො සොරි සර් කියලා
hoya hoya kannne,thambiyek inna paththakinvath yannne ne thalagoyiතලගොයි කනවද එයාලා? මම අහලා තියෙන්නේ සමහර ටැමිල් කට්ටිය කියලා