Questions කාමරේ සිවිලිම උඩ තලගොයෙක් ඉන්නවා 😤

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    දවල්ට අව්ව වැටෙනකොට උ එලියට එයි ඊට පස්සේ වහන්න
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    කලවැද්දා (ඔව් උගුඩුවා කියන්නෙ නෑ නෑ ෆොනී නෙවෙයි) ඊට ආතල් සෙට් වුනොත්, හුජ්ජ කරනවා සිවිලිමේ පහලට වැක්කෙරෙන්නම ඇඳ වෙන්න පුලුවන් TV වෙන්න පුලුවන් ඌට අදාලම නෑ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    තාප්පෙ දිගේ එනව බං තාප්පෙ කපරාරු කරලා නෑනෙ

    ඊයෙ හැබැයි දැල් ගැහුවා දැන් මොනවා වෙයිද දන්නේ නෑ තාත්තා නම් කිව්වා ඒත් ආවා කියලා හෙට විතර ආපහු බලන්න ඕනෙ
    ------ Post added on Sep 25, 2021 at 11:46 PM
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    තලගොයා අපු වෙලවට බොරුවට තම්බියෙක්ට කොල් එකක් අරන් කියපන් ගෙදරට තලගොයෙක් අවිල්ලා කියලා.අරු බැහැලා සමාව අරගෙනත් යයි....අම්මො අම්මො සොරි සර් කියලා
    තම්බි ආස හරක්ට වැඩිය තලගොයින්ට
     
    • Like
    Reactions: Jim_Moriarty

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    තලගොයි බං. එකෙන් නෙවෙයි 3-4 එනවා. දවස් ගණන් ඉන්නෙ. වැකේෂන් එනවද මන්දා

    උනුත් බඩු ගහන්න එහෙම සෙට් වෙනවා ඇති බන්, උබලා ගෙදර වහලෙ 500 බඩු පොට් එකක් වෙන්න ඇති උන්ගෙ විදිහට. :cry:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    තලගොයි බං. එකෙන් නෙවෙයි 3-4 එනවා. දවස් ගණන් ඉන්නෙ. වැකේෂන් එනවද මන්දා
    ඌ අදත් ඉන්නවද?
    උබ ගාව තියනවඩ බ්ලුත් ඉස්පීකරයක්.
    ඔක සීලිමට දාල , ෆෝන් එකෙන් එක එක සද්ද ප්ලේ කරපන්.
    බල්ලො බුරන ඒව එහෙම.
    ආත බූත කඩාගන දුවන්නේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    උනුත් බඩු ගහන්න එහෙම සෙට් වෙනවා ඇති බන්, උබලා ගෙදර වහලෙ 500 බඩු පොට් එකක් වෙන්න ඇති උන්ගෙ විදිහට. :cry:
    වෙන්නත් ඇති බං නැත්තං මෙච්චර එලවලත් ආපහු ආපහු එයිඇ

    ඌ අදත් ඉන්නවද?
    උබ ගාව තියනවඩ බ්ලුත් ඉස්පීකරයක්.
    ඔක සීලිමට දාල , ෆෝන් එකෙන් එක එක සද්ද ප්ලේ කරපන්.
    බල්ලො බුරන ඒව එහෙම.
    ආත බූත කඩාගන දුවන්නේ.
    හිටපු උන් එලවලා දැල් ගැහුවා බං. දැන් කලින් තරම් සද්ද කරගෙන එන්නෙ නෑ. කලින් නම් වැහිපීලි හූරන සද්දෙට දතුත් හිරිවැටෙනවා. කොහෙන් හරි ඒත් එනවා.

    උඹේ අයිඩියා එක හොඳයි
     
    • Like
    Reactions: shamil45

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    machn same problem here. mata celing ekata yanna pluwan bedroom eka laginma thanakin.
    mama katapole ekakin tynwa ban uuta hil wennama. 150k deela katapol ekak ganin. deparai dunne uuta aye awe na thama nam.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    machn same problem here. mata celing ekata yanna pluwan bedroom eka laginma thanakin.
    mama katapole ekakin tynwa ban uuta hil wennama. 150k deela katapol ekak ganin. deparai dunne uuta aye awe na thama nam.
    කැටපෝලෙන් කොයි හරියටද තිබ්බෙ? චුට්ටක් රිදුනට කමක් නෑ ඌට තුවාල කරන්න බෑනේ බං
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    කැටපෝලෙන් කොයි හරියටද තිබ්බෙ? චුට්ටක් රිදුනට කමක් නෑ ඌට තුවාල කරන්න බෑනේ බං
    unwa thuwala wenne na ban, patta haiyai skin eka. bada hariyata tiyapan. katapol eka full adinna epa ban, mage eken full adala tibboth down batayak hil wennama tiyanna pluwan, mulin eka test karala uuta tiyanna :D