මේ කෑල්ල ස’ චීනෙට ලියල තියෙන්නෙ කියල හයියෙන් කෑ ගහපන්. තලගොයා පැත්ත පලාතක ඉන්නෙ නෑ@hasithayad බිමට බැහැපන් .![]()
මේ කෑල්ල ස’ චීනෙට ලියල තියෙන්නෙ කියල හයියෙන් කෑ ගහපන්. තලගොයා පැත්ත පලාතක ඉන්නෙ නෑ@hasithayad බිමට බැහැපන් .![]()
Ara room eka ethula thiypan gaanata wede wei.උඩට? ස්ප්‍රේ නම් කරා කියමුකො කෑලි මිරිස් දුම් අල්ලන්නෙ කොහොමද?
තම්බි ආස හරක්ට වැඩිය තලගොයින්ටතලගොයා අපු වෙලවට බොරුවට තම්බියෙක්ට කොල් එකක් අරන් කියපන් ගෙදරට තලගොයෙක් අවිල්ලා කියලා.අරු බැහැලා සමාව අරගෙනත් යයි....අම්මො අම්මො සොරි සර් කියලා
තලගොයි බං. එකෙන් නෙවෙයි 3-4 එනවා. දවස් ගණන් ඉන්නෙ. වැකේෂන් එනවද මන්දාසිවිලිමේ කොහෙද බං තලගොයි
වෙන සතෙක් වෙන්න ඇති
තලගොයි බං. එකෙන් නෙවෙයි 3-4 එනවා. දවස් ගණන් ඉන්නෙ. වැකේෂන් එනවද මන්දා
අඩුවට roomsඋනුත් බඩු ගහන්න එහෙම සෙට් වෙනවා ඇති බන්, උබලා ගෙදර වහලෙ 500 බඩු පොට් එකක් වෙන්න ඇති උන්ගෙ විදිහට.![]()
ඌ අදත් ඉන්නවද?තලගොයි බං. එකෙන් නෙවෙයි 3-4 එනවා. දවස් ගණන් ඉන්නෙ. වැකේෂන් එනවද මන්දා
වෙන්නත් ඇති බං නැත්තං මෙච්චර එලවලත් ආපහු ආපහු එයිඇඋනුත් බඩු ගහන්න එහෙම සෙට් වෙනවා ඇති බන්, උබලා ගෙදර වහලෙ 500 බඩු පොට් එකක් වෙන්න ඇති උන්ගෙ විදිහට.![]()
හිටපු උන් එලවලා දැල් ගැහුවා බං. දැන් කලින් තරම් සද්ද කරගෙන එන්නෙ නෑ. කලින් නම් වැහිපීලි හූරන සද්දෙට දතුත් හිරිවැටෙනවා. කොහෙන් හරි ඒත් එනවා.ඌ අදත් ඉන්නවද?
උබ ගාව තියනවඩ බ්ලුත් ඉස්පීකරයක්.
ඔක සීලිමට දාල , ෆෝන් එකෙන් එක එක සද්ද ප්ලේ කරපන්.
බල්ලො බුරන ඒව එහෙම.
ආත බූත කඩාගන දුවන්නේ.
කැටපෝලෙන් කොයි හරියටද තිබ්බෙ? චුට්ටක් රිදුනට කමක් නෑ ඌට තුවාල කරන්න බෑනේ බංmachn same problem here. mata celing ekata yanna pluwan bedroom eka laginma thanakin.
mama katapole ekakin tynwa ban uuta hil wennama. 150k deela katapol ekak ganin. deparai dunne uuta aye awe na thama nam.
unwa thuwala wenne na ban, patta haiyai skin eka. bada hariyata tiyapan. katapol eka full adinna epa ban, mage eken full adala tibboth down batayak hil wennama tiyanna pluwan, mulin eka test karala uuta tiyannaකැටපෝලෙන් කොයි හරියටද තිබ්බෙ? චුට්ටක් රිදුනට කමක් නෑ ඌට තුවාල කරන්න බෑනේ බං
