මගේ කාමරේ paint කරන්න වෙලා මුලින් site එහෙක පොරක් ගෙනල්ලා paint අවශ්‍ය ප්‍රමාණය, අනිත් ඕනෙ බඩු list එක අහගත්තා. ඒවට යන වියදම estimate කරන්න මම online site වලින් ගනන් බැලුවා. කොහොමහරි 26000k විතර තමයි සෙට් උනෙ. මන් අදුරන අය්යා කෙනෙක් ඉන්නව construction කරන. පොර කිව්වා අදුරන harware එකක් තියනව මල්ලි discount එකක් දාලා බඩු ගන්න පුලුවන් කියල. පහුවදා උදෙන්ම ගියා hardware එකට. මෙන්න බඩු ටික ලෑස්ති කරල බිල බලද්දි මම කලින් බලපු ගානට වඩා 10k විතර වැඩී discount එක දාලත්. මොනව කරන්නද ඉතින් බඩු ටික අරගෙන ආවා. මේකෙන් මම ඉගෙනගත්තු දේ තමයි. මෙවගේ වැඩක් කරද්දි ඉගාව පාර, කල් ඇතුව online බලලා බඩු ටික ගෙන්න ගන්න ඕනෙ. කවුරු මොනව කිව්වත් ඕනම බඩුවක් ගද්දි දැන් online තමයි අඩුවටම set කරගන්න පුලුවන්.
