කාමරේ paint කරන්න ගිය වියදම

kingdon

Active member
  • Nov 20, 2024
    101
    76
    28
    Colombo
    මගේ කාමරේ paint කරන්න වෙලා මුලින් site එහෙක පොරක් ගෙනල්ලා paint අවශ්‍ය ප්‍රමාණය, අනිත් ඕනෙ බඩු list එක අහගත්තා. ඒවට යන වියදම estimate කරන්න මම online site වලින් ගනන් බැලුවා. කොහොමහරි 26000k විතර තමයි සෙට් උනෙ. මන් අදුරන අය්යා කෙනෙක් ඉන්නව construction කරන. පොර කිව්වා අදුරන harware එකක් තියනව මල්ලි discount එකක් දාලා බඩු ගන්න පුලුවන් කියල. පහුවදා උදෙන්ම ගියා hardware එකට. මෙන්න බඩු ටික ලෑස්ති කරල බිල බලද්දි මම කලින් බලපු ගානට වඩා 10k විතර වැඩී discount එක දාලත්. මොනව කරන්නද ඉතින් බඩු ටික අරගෙන ආවා. මේකෙන් මම ඉගෙනගත්තු දේ තමයි. මෙවගේ වැඩක් කරද්දි ඉගාව පාර, කල් ඇතුව online බලලා බඩු ටික ගෙන්න ගන්න ඕනෙ. කවුරු මොනව කිව්වත් ඕනම බඩුවක් ගද්දි දැන් online තමයි අඩුවටම set කරගන්න පුලුවන්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    26000 දීලා paint කරන්න තරම් ලොකු කාමරයක් ද උබේ තියෙන්නෙ? කාමරේ කොච්චර ලොකුද ? 26000ක් දීලා ගත්ත තීන් ත එක මොකක්ද කියපන් බලන්න
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    අදුරන අයියලා ඕනෙද බන්?
    බඩු ලිස්ට් එක අරන් ලග හාර්ඩ්වෙයාර් කීපයට ගියානම් උන් කෝට් කරලා දෙනවා නෙහ්,

    අදුරන අයියලා ඇරලා යන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,968
    113
    මගේ කාමරේ paint කරන්න වෙලා මුලින් site එහෙක පොරක් ගෙනල්ලා paint අවශ්‍ය ප්‍රමාණය, අනිත් ඕනෙ බඩු list එක අහගත්තා. ඒවට යන වියදම estimate කරන්න මම online site වලින් ගනන් බැලුවා. කොහොමහරි 26000k විතර තමයි සෙට් උනෙ. මන් අදුරන අය්යා කෙනෙක් ඉන්නව construction කරන. පොර කිව්වා අදුරන harware එකක් තියනව මල්ලි discount එකක් දාලා බඩු ගන්න පුලුවන් කියල. පහුවදා උදෙන්ම ගියා hardware එකට. මෙන්න බඩු ටික ලෑස්ති කරල බිල බලද්දි මම කලින් බලපු ගානට වඩා 10k විතර වැඩී discount එක දාලත්. මොනව කරන්නද ඉතින් බඩු ටික අරගෙන ආවා. මේකෙන් මම ඉගෙනගත්තු දේ තමයි. මෙවගේ වැඩක් කරද්දි ඉගාව පාර, කල් ඇතුව online බලලා බඩු ටික ගෙන්න ගන්න ඕනෙ. කවුරු මොනව කිව්වත් ඕනම බඩුවක් ගද්දි දැන් online තමයි අඩුවටම set කරගන්න පුලුවන්.
    මූලික දේ තමා, ඔය කඩවල් වල බිස්නස් සෙට් කරන එකාට commission එකක් දෙනවා. ඒ කියන්නෙ උඹෙන් වැඩි පුර අරන් අරූට ඒක දෙනවා. උඹට හිතෙන්නේ උඹ ඌට ගෙවන්නේ කුලිය විතරෛ කියලා, ඒත් අන්තිමට වැඩිපුර ගෙවෙනවා අර commission සීන් එක නිසා.
     
    kingdon

    Active member
  • Nov 20, 2024
    101
    76
    28
    Colombo
    Paint ekak witharak neme bn, water damage tikak thiyanawa eh tikata badui, filler ewai, janel, grill paint tikai, paint paata dehekui, brush, polythene okkoma. Gattha paint dulux, causeway.

    @Mahesh Wanasinghe
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    කාමරයක් පේන්ට් කරන්න විසිහයදාහක් යන ගානට අන්රයියා රට දියුණු කරලද ?
     
    kingdon

    Active member
  • Nov 20, 2024
    101
    76
    28
    Colombo
    Lol monawada bn uba kiyanne. Oya thread walin mama balala midea ekak gaththa. Ekak thoraganna baruwa hitiye. Gon athal ganne uba. Ai ac ekak gaththoth paint walata aduwen yanawada XD
     
    • Haha
    Reactions: SLK_sri

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මන් අදුරන අය්යා කෙනෙක් ඉන්නව construction කරන. පොර කිව්වා අදුරන harware එකක් තියනව මල්ලි discount එකක් දාලා බඩු ගන්න පුලුවන් කියල
    මේ වගේ අයියල මීට කලින් හම්බවෙලා නැද්ද?

    එලකිරියේත් මම දැකල තියෙනවා යුනිටි ප්ලාසා එකට ගිහින් මගේ නම කියන්න එතකොට ඩිස්කවුන්ට් දෙයි කියල කියන අයියල.

    comedy central balance GIF by Drunk History
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේ වගේ අයියල මීට කලින් හම්බවෙලා නැද්ද?

    එලකිරියේත් මම දැකල තියෙනවා යුනිටි ප්ලාසා එකට ගිහින් මගේ නම කියන්න එතකොට ඩිස්කවුන්ට් දෙයි කියල කියන අයියල.

    comedy central balance GIF by Drunk History
    HAneo aiyada
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මගේ කාමරේ paint කරන්න වෙලා මුලින් site එහෙක පොරක් ගෙනල්ලා paint අවශ්‍ය ප්‍රමාණය, අනිත් ඕනෙ බඩු list එක අහගත්තා. ඒවට යන වියදම estimate කරන්න මම online site වලින් ගනන් බැලුවා. කොහොමහරි 26000k විතර තමයි සෙට් උනෙ. මන් අදුරන අය්යා කෙනෙක් ඉන්නව construction කරන. පොර කිව්වා අදුරන harware එකක් තියනව මල්ලි discount එකක් දාලා බඩු ගන්න පුලුවන් කියල. පහුවදා උදෙන්ම ගියා hardware එකට. මෙන්න බඩු ටික ලෑස්ති කරල බිල බලද්දි මම කලින් බලපු ගානට වඩා 10k විතර වැඩී discount එක දාලත්. මොනව කරන්නද ඉතින් බඩු ටික අරගෙන ආවා. මේකෙන් මම ඉගෙනගත්තු දේ තමයි. මෙවගේ වැඩක් කරද්දි ඉගාව පාර, කල් ඇතුව online බලලා බඩු ටික ගෙන්න ගන්න ඕනෙ. කවුරු මොනව කිව්වත් ඕනම බඩුවක් ගද්දි දැන් online තමයි අඩුවටම set කරගන්න පුලුවන්.
    ගෙයකින් භාගයක් paint කරන සල්ලි වියදම් කරලා නේ බන්..
     
    • Like
    • Sad
    Reactions: kingdon and amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    26000 දීලා paint කරන්න තරම් ලොකු කාමරයක් ද උබේ තියෙන්නෙ? කාමරේ කොච්චර ලොකුද ? 26000ක් දීලා ගත්ත තීන් ත එක මොකක්ද කියපන් බලන්න

    matath aapu prashne meeka
    dan aththatama 26000 nemei ne thawa 10k wedi welaa 36000i

    36000 දීලා paint කරන්න තරම් ලොකු කාමරයක් ද උබේ තියෙන්නෙ? කාමරේ කොච්චර ලොකුද ? 36000ක් දීලා ගත්ත තීන් ත එක මොකක්ද කියපන් බලන්න 2
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    26000 දීලා paint කරන්න තරම් ලොකු කාමරයක් ද උබේ තියෙන්නෙ? කාමරේ කොච්චර ලොකුද ? 26000ක් දීලා ගත්ත තීන් ත එක මොකක්ද කියපන් බලන්න
    36000 දීලා paint කරන්න තරම් ලොකු කාමරයක් ද උබේ තියෙන්නෙ? කාමරේ කොච්චර ලොකුද ? 36000ක් දීලා ගත්ත තීන් ත එක මොකක්ද කියපන් බලන්න 2
    උගේ නම බලපල්ලා මුලින්ම. දොන් රජ්ජුරුවෝ බන්. රජ්ජුරුවොන්ගේ මාලිගේ කාමරයක් පේන්ට් කරන්න උබලගේ මුළු ගෙදරම පේන්ට් කරන ගානට වඩා වැඩියෙන් යනවා බන්. :ROFLMAO: :rofl: