කාමේසුමිච්චාචාරා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උබ පාරේ යන ගමන් දකිනවා පලතුරු ලැල්ලක් දාගෙන ගෑනියෙක් ඉන්නවා පාරේ පලතුරු විකුණන. ඒ ගෑනි පලතුරු විකුනන්නේ අසරණ හින්ද. නැත්තන් ඒ ගෑනි මැණික් හරි රත්තරන් හරි විකුනන්න තිබ්බ.

    උබ එතකොට පලතුරු ගෙඩියක් සල්ලි දීල අරගෙන, ඒ ගෙඩිය කෑවොත්, උබ ඒ ගෑනිගේ අසරණ කමෙන් ප්‍රයෝජනයක් ගත්ත වෙනවද?

    එහෙමනම් උබ සල්ලි දීල පලතුරු ගෙඩියත් ආපහු දෙන්න ඕන.:rolleyes:

    පලතුරු දෙන්නෙ කැමැත්තෙන් ඇඟ විකුණන්නෙ අකමැත්තෙන් නං ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් උබ පාරේ යන ගමන් දකිනවා පලතුරු ලැල්ලක් දාගෙන ගෑනියෙක් ඉන්නවා පාරේ පලතුරු විකුණන. ඒ ගෑනි පලතුරු විකුනන්නේ අසරණ හින්ද. නැත්තන් ඒ ගෑනි මැණික් හරි රත්තරන් හරි විකුනන්න තිබ්බ.

    උබ එතකොට පලතුරු ගෙඩියක් සල්ලි දීල අරගෙන, ඒ ගෙඩිය කෑවොත්, උබ ඒ ගෑනිගේ අසරණ කමෙන් ප්‍රයෝජනයක් ගත්ත වෙනවද?

    එහෙමනම් උබ සල්ලි දීල පලතුරු ගෙඩියත් ආපහු දෙන්න ඕන.:rolleyes:

    එ ගැනිට තිබ්බනෙ මාසාජ් සෙන්ටර් එකක් වැඩ කරන්න ඇයි පලතුරු විකුනන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    කාමයේ වරදවා හෑසිරෙන්න එපා එච්චරයි බන්. වෙන මුකුත් කරන්න එපා කියල නෑනේ. හෑසිරෙන වෙලාවට හරියට හෑසිරියන් වරද්දන්නේ නෑතුව
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් උබ පාරේ යන ගමන් දකිනවා පලතුරු ලැල්ලක් දාගෙන ගෑනියෙක් ඉන්නවා පාරේ පලතුරු විකුණන. ඒ ගෑනි පලතුරු විකුනන්නේ අසරණ හින්ද. නැත්තන් ඒ ගෑනි මැණික් හරි රත්තරන් හරි විකුනන්න තිබ්බ.

    උබ එතකොට පලතුරු ගෙඩියක් සල්ලි දීල අරගෙන, ඒ ගෙඩිය කෑවොත්, උබ ඒ ගෑනිගේ අසරණ කමෙන් ප්‍රයෝජනයක් ගත්ත වෙනවද?

    එහෙමනම් උබ සල්ලි දීල පලතුරු ගෙඩියත් ආපහු දෙන්න ඕන.:rolleyes:

    පලතුරු දෙන්නෙ කැමැත්තෙන් ඇඟ විකුණන්නෙ අකමැත්තෙන් නං ?

    එ ගැනිට තිබ්බනෙ මාසාජ් සෙන්ටර් එකක් වැඩ කරන්න ඇයි පලතුරු විකුනන්නෙ
    :confused:
    Carrynon carryon
    කාමයේ වරදවා හෑසිරෙන්න එපා එච්චරයි බන්. වෙන මුකුත් කරන්න එපා කියල නෑනේ. හෑසිරෙන වෙලාවට හරියට හෑසිරියන් වරද්දන්නේ නෑතුව

    :angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කාමේසුමිච්චාචාරා යනු කාමයේ වරදවා හැසිරිමයි .එනම් ඇස,කන ,නාසය,දිව ,ශරීරය,මනස අසීමාන්තිකව පිනවීමයි . මේ අනුව සින්දු වලට ඇබ්බැහි වූ අයකුගෙන් පවා කාම මිත්යාචාරය සිදුවේ . මෙය අදාල පුද්ගලයාගේ මනස මත තීරණය වන සාපේක්ෂ දෙයකි.යම් අයෙකුට ස්ත්‍රින් 2කුගෙන්වත් තෘප්තිමත් නොවන්නේනම් ඔහුට කාමේසුමිච්චාචාරා සිදු නොවේ . තම බිරිදගෙන් වුවද නිරන්තරයෙන් සෙක්ස් කරමින් අසීමාන්තිකව තම සිත පිනවගන්නේනම් ඔහුට කාමේසුමිච්චාචාරය සිදුවේ. කාන්තාවගේ කැමැත්ත නොමෑතිව යමෙක් තම ශරීරයට පහස ලබා ගැනීමට දූශණ අතවර සිදු කරන්නේනම් (දුශණ අතවර කරන්නන් කොහොමත් තම ශරීරය අසීමාන්තිකව පිනවන්නන්ය ) එයද කාමේසුමිච්චාචාරා මෙන්ම සත්ව හිරිහෑරයක්ද වේ.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගෑනුකෙනෙකුයි පිරිමි කෙනෙකුයි කැමැත්තෙන් සෙක්ස් කරාම ඒක පවක් නෙවෙයි
    ඒත් සල්ලි දීල සෙක්ස් කරොත් ඒක පවක් වෙන්නෙ කොහොමද?

    (දැන් උබල හිතන්න එපා මන් බඩු කාරයෙක් කියල:rolleyes:, මට ඒම අසහනයක් නෑ?
    ..

    :nerd:
    machan pawa kiyanne dukata kiyana namak, pin kiyanne sathutata kiyana namak sex kirilla nisa kawruhari dukata path wenawanam anna e balapamen ubatath pawak nattan dukak athi wenawa

    dan udaharanekata ganinko uba salli dila sex karanawa dennama kamatten katawath case ekak na pawakuth na. namuth oya sex kirilla ube wife ta aranchi wenawa eken wife ambanaka duk wenawa. e manasika balapamen ubath dukata pathwenawa anna e wage direct pawak sidda nowunata wakrakarayen pawak sidda wenawa ewa budu hamuduruwo kalinma danna nisay owa karanna epa kiwwe
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බුදුරජාණන් වහන්සේ "කාමේසුමිච්චාචාරා" යන සිල් පදයෙන් කාමය වරදවා හැසිරීම වරදක්‌ බව පෙන්වා දෙනවා. නමුත් ඒ සමග කියවෙනවා නිවැරදි තාවයක්‌ ඇති බව. ස්‌වාමියාට හා භාර්යාවට කාමයෙහි හැසිරීම වරදක්‌ නොවේ. නමුත් ස්‌වාමියාට භාර්යාවත්, භාර්යාවට ස්‌වාමියාත් ඉක්‌මයන්න බැහැ. එතැන තමයි විනය තියෙන්නේ. සමාජයෙහි දකින ආකාරයෙන් සමාජයේ දෘෂ්ඨියෙන් "කාමේසුමිච්චාචාරා" කියන ශිල්පදය විග්‍රහ කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ නොයෙකුත් සූත්‍රවල අඹු-සැමි සම්බන්ධතාව කෙබඳු එකක්‌ විය යුතු ද යන්න දේශනා කර තිබෙනවා.

    බුදු දහමේ විවාහ ජීවිතය නිරන්තරයෙන් අගය කළා. නමුත් විවාහ වෙන්නේ නැති විවාහය කල් දමන සමාජයකුත් තියෙනවා. එම පිරිස නොයෙකුත් දේට ඇබ්බැහි වෙලා තියෙනවා. බුදුදහමේ එවැනි තත්ත්වයන් ප්‍රතික්‌ෂේප කළා. කෙනෙක්‌ විවාහ වෙල දරු මල්ලෝ හදාගෙන ජීවත්වීම කුසලයක්‌. අනාචාරයේ හැසිරීම අකුසලයක්‌, සදාචාරයේ හැසිරීම කුසලයක්‌, මෙයයි අපි තේරුම් ගත යුත්තේ.

    භෞතික ජීවිතයේදී මිනිසුන් සදාචාරාත්මකව ලබාගත යුතු දේ ලබා ගැනීමට බුදුහමෙහි කිසිදු බාධාවක්‌ නැහැ. නකුල මාතා, නකුල පීතා කතාවලින් විවාහ ජීවිතයේ ඇති අගය වටහා දී තිබෙනවා. එදා විවාහ ජීවිත ගත කරමින් තෘප්තිමත් ජීවිත ගත කරන අය කෙතෙකුත් හිටියා. එසේ තෘප්තිමත් ජීවිතයම නිවන් මාර්ගයට බලපානවා.

    "පුත්ථා මන්ථි මනුස්‌සානං භරියාය පරමා සකා"​

    දරුවෝ තමයි සම්පත. බිරිය තමයි හොඳම යෙහෙලිය. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මගේ අදහස අනුව; බුදු දහම ඉගැන්වීම් තියෙන්නේ සිත මුලික කරගෙන. ධර්මයක් විදිහට එක පිළිපදින සමාජ සස්කෘතිය වෙනස් වෙනවා. එතකොට නීතියෙන් බිරිඳ, සැමියා කිව්වත් එක කාලෙන් කාලෙට, සමාජයෙන් සමාජයට වෙනස් වෙනවා. එහෙම නීතිමය බැඳීමක් නෑ බුදු දහමේ. කාමයේදී වෙන්නේ සිතුවිලි වලට වහල් වීමක්. යම් සිතුවිල්ල ක්‍රියාවකින් පිනවන්න යනවා. කාමයට ඇලෙන්න එපා කිව්වේ එකෙන් ධර්ම මාර්ගය ඇතුළු අනිත් සියළුම කුසල මාර්ග වලට වැට බැඳෙන්නවා. සැමියා හා බිරිඳ කියන දෙන්න අතරත් කාමයක් සිදුවෙනකොට එකත් පවක්. එත් එවිට ඒ දෙදෙනා එතනින් එහාට යන්නේ නෑති නිසා එය අනුමත කරා. ඒ කියන්නේ සිතුවිල්ලි එතනින් නතර කරගන්නවා. ඉස්සර අන්තක්පුරයක් තිබ්බේ රජ වරුනට. එගොල්ලන්ටත් තිබ්බනේ වැඩේ කරලා අත ඇරලා දාන්න. තමුන්ගේ යම්කිසි බැඳීමකට ගත්තා මොකද කාමයටම යට වෙන්නේ නැතුව ස්වාමි භාර්යා කියන පිළිවෙත රක ගන්න .

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පලතුරු දෙන්නෙ කැමැත්තෙන් ඇඟ විකුණන්නෙ අකමැත්තෙන් නං ?

    එ ගැනිට තිබ්බනෙ මාසාජ් සෙන්ටර් එකක් වැඩ කරන්න ඇයි පලතුරු විකුනන්නෙ

    ඒක තමයි කියන්නේ, ඒක එක එක සිටුවේෂන් එක අනුව වෙනස් වෙනවා කියල.
    මසාජ් සෙන්ටර් එකේ අකමැත්තෙන් වැඩ කරනවා වගේම,

    ගෑනිට පලතුරු විකුනන්නත් පුළුවන් අකමැත්තෙන්. ගෙදර ගස් වල හැදෙන ගෙඩි ටික ළමයින්ට කන්න තියෙන, විකුණලා පොත් ටිකක් අරන් දෙන්න ළමයින්ට. වෙන කරන්න දෙයක් නැති කමට.

    ඒ වගේම මසාජ් සෙන්ටර් එකේ කැමැත්තෙන් වැඩ කරනවා වගේම පලතුරුත් කැමැත්තෙන් විකුනන්න පුළුවන්.

    සමහර කෙල්ලෝ ඇත්තටම කැමතියි ඔය වැඩේට. කළු කැත තට්ට අනාත සිංහලලු එනකොට අකමැති ඇති. සමහර එවුන්ට කැමැත්තෙන්ම ෆන් දෙනව
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ගෑනුකෙනෙකුයි පිරිමි කෙනෙකුයි කැමැත්තෙන් සෙක්ස් කරාම ඒක පවක් නෙවෙයි
    ඒත් සල්ලි දීල සෙක්ස් කරොත් ඒක පවක් වෙන්නෙ කොහොමද?

    (දැන් උබල හිතන්න එපා මන් බඩු කාරයෙක් කියල:rolleyes:, මට ඒම අසහනයක් නෑ?
    ..

    :nerd:

    merits=positive energy-------------------------sins= negative energy----------------------------------------------------grade eka venas venna puluwan. Highest grade sex [with positive spiritual energy] is sex with great pure love. Then you can not leave her after sex. Because Great Pure Love is forever.
     
    Nelum dinnaka

    Member
    Jun 14, 2017
    18
    7
    3
    Meegoda
    කාමමිථ්‍යචාරය යනු කාමයෙහි වරදවා හැසිරීමයි. එනම් ලෝකචාරිත්‍රයට සදාචාරයට අනුකූල නොවන පරිදි කාමයෙහි හැසිරීම යනුවෙන් හඳුන්වන්න පුළුවන්. මෙයින් බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙ ලිංගික හැඟිම් කිසියම් පාලයනයකින් යුතුව සදාචාර සම්පන්නව භාවිත කිරීමයි. ස්වාමියකු විසින් හෝ මාපිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන ස්ත්‍රියක් බලෙන් සතුටු කරවා ගැනීමෙන් හෝ ලිංගිකව එක්වීමෙන් හෝ පුරැෂයින්ට කාමමිථ්‍යාචාර අකුසලය සිදුවෙනව. තමන්ව ආරක්ෂා කරන පිරිමියකු සිටිත්දී වෙනත් පිරිමින් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාමමිථ්‍යාචාර අකුසලය සිදුවෙනව. හිමියෙකු නොමැති මව් පිය ‍සහෝදරාදීන් රකින ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරැෂයින්ට පමණක් කාමමිථාචාර අකුසලය සිදුවෙනව. ස්වාමියකු විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සමඟ කාමයෙහි වරදවා හැසිරීමෙන් දෙදෙනාටම අකුසල් සිදුවෙනව.

    කාමමිථ්‍යාචාරය සිදුවීමට පහත කරැණු සම්පූර්ණ වෙන්න ඕනෙ

    1. සේවනය නොකළයුතු ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් වෙන්න ඕනෙ
    2. සේවනය කිරීමට සිතක් ඇති වෙන්න ඕනෙ
    3. සේවනය කිරීමට උත්සාහයක් යොදන්න ‍ඕනෙ
    4. සේවනය ඉවසීම හෙවත් ආස්වාදය ‍විඳින්න ඕනෙ

    අනුන් ලවා ප්‍රාණඝාතඅකුසලය සිදුකරවන විට එය කරන හා කරවන දෙදෙනාටම අකුසලය සිදු වුවත් මෙහිදී අනුන් ලවා කරවන තැනැත්තාට අකුසලය සිද්ධ වෙන්නෙ නැහැ. වෙනත් කෙනෙකුගේ තර්ජනයක් නිසා සිදු කලත්, කරන කෙනාට මිසක් තර්ජනය කළ තැනැත්තාට කාමමිථ්‍යාචාර අකුසලය සිදු වෙන්නෙ නැහැ.

    කාමමිථ්‍යාචාරයේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය

    සිල්වත් ගුණවත් අය සමඟ මිථ්‍යාචාරයේ යෙදීමෙන් වැඩි වශයෙන් අකුසල් ‍සිදුවෙයි. ගුණ රහිත අය සමඟ යෙදීමෙන් අල්ප වශයෙන් අකුසල් සිදුවෙයි. සිල්වත් අය දූෂණයෙන් විශාල අකුසල් සිදුවෙයි. ගුණ හීනයන් සමඟ කාමමිථ්‍යාචාරයේ යෙදෙත්දී බලෙන් යෙදීමෙන් සිදුවන අකුසල් ප්‍ර‍මාණය වැඩියි. දෙදෙනාගේම කැමැත්තෙන් සිදු වනවිට අඩුයි. දෙදෙනාගේ කැමැත්ත යටතේ සිදු වුනත් ඇතිවන කෙලෙස් වල ප්‍රමාණය හා කෲර ලෙස යෙදීම මෘදු ලෙස යෙදීම ව‍‍ශයෙන් සැලකීමෙන් ලැබෙන අකුස‍ලය අඩු වැඩි වෙනව.

    කාමමිථ්‍යාචාරයේ විපාක

    මෙලොවදී කාමමිථ්‍යාචාරයේ යෙදෙන්නන් සමාජයේ නින්දාවට ලක්වෙනව. සමහර අවස්ථාවලදී අනුන්ගේ පහරදීම් වලට පවා ලක් වෙන්න පුළුවන්. එවැනි කඩු පොලු කිණිසි වලින් පහරදීම් වලින් වෙඩි තැබීම් වලින් මරණයට පත් වෙන්න වුනත් සිදුවිය හැකියි. දූෂණ චෝදනා වලින් හිර ගෙවල් වල ලගින්න සිදුවිය හැකියි. මරණෙන් පසුව අපාගත වෙනව. විශාල කාලයක් අපායේ දුක් විඳින්නට සිදුවෙනව. අ‍පායෙන් මිදී නැවත වෙනත් තැනක උපදීන අවස්ථාවල බොහෝ දුක් විඳල තමයි ඉපදෙන්නෙ. මිනිසත් බව ලැබුවත් නපුංසකයෙක් බවට පත් වෙනව. පිරිමියකු වෙලා හිටපු අය ගැහැණුවෙලා උපදිනව ගැහැණු අය ස්ත්‍රී භාවයෙන් මිදෙන්නෙ නැහැ. විරෑප ශරීරයක් ලබනව මිනිසුන්ට අප්‍රිය වෙනව. තමාට සිටින සතුරන් ප්‍රමාණය වැඩි වෙනව. සැම විටම දරැණු රෝග වලින් පෙළෙන්නන් බවට පත්වෙනව.

    උපුටාගැනීම
    http://dahamsewana.blogspot.com/2009/04/blog-post_7962.html
     
    • Like
    Reactions: erozan

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    // ස්වාමියකු විසින් හෝ මාපිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන ස්ත්‍රියක් බලෙන් සතුටු කරවා ගැනීමෙන් හෝ ලිංගිකව එක්වීමෙන් හෝ පුරැෂයින්ට කාමමිථ්‍යාචාර අකුසලය සිදුවෙනව//

    ස්වාමියකු විසින් හෝ මාපිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා නොකරන ගණිකා වුර්තියේ යෙදෙන කාන්තාවක්
    මුදල් ලබාදෙමින් ඒ මනුස්සයාගේ පෝෂණය සදහා උදව් කරන ගමන්
    කැමැත්තෙන් එකතු වීම වරදක් නෙවෙයි නේද ?
    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මගේ අදහස අනුව; බුදු දහම ඉගැන්වීම් තියෙන්නේ සිත මුලික කරගෙන. ධර්මයක් විදිහට එක පිළිපදින සමාජ සස්කෘතිය වෙනස් වෙනවා. එතකොට නීතියෙන් බිරිඳ, සැමියා කිව්වත් එක කාලෙන් කාලෙට, සමාජයෙන් සමාජයට වෙනස් වෙනවා. එහෙම නීතිමය බැඳීමක් නෑ බුදු දහමේ. කාමයේදී වෙන්නේ සිතුවිලි වලට වහල් වීමක්. යම් සිතුවිල්ල ක්‍රියාවකින් පිනවන්න යනවා. කාමයට ඇලෙන්න එපා කිව්වේ එකෙන් ධර්ම මාර්ගය ඇතුළු අනිත් සියළුම කුසල මාර්ග වලට වැට බැඳෙන්නවා. සැමියා හා බිරිඳ කියන දෙන්න අතරත් කාමයක් සිදුවෙනකොට එකත් පවක්. එත් එවිට ඒ දෙදෙනා එතනින් එහාට යන්නේ නෑති නිසා එය අනුමත කරා. ඒ කියන්නේ සිතුවිල්ලි එතනින් නතර කරගන්නවා. ඉස්සර අන්තක්පුරයක් තිබ්බේ රජ වරුනට. එගොල්ලන්ටත් තිබ්බනේ වැඩේ කරලා අත ඇරලා දාන්න. තමුන්ගේ යම්කිසි බැඳීමකට ගත්තා මොකද කාමයටම යට වෙන්නේ නැතුව ස්වාමි භාර්යා කියන පිළිවෙත රක ගන්න .

    :yes:අනිත් අයගේ අදහස් වලට වඩා හරි වගේ
     
    Nelum dinnaka

    Member
    Jun 14, 2017
    18
    7
    3
    Meegoda
    හිමියෙකු නොමැති මව් පිය ‍සහෝදරාදීන් රකින ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරැෂයින්ට පමණක් කාමමිථාචාර අකුසලය සිදුවෙනව.

    මෙහෙමත් සඳහන් වෙනවා.
     
    Nelum dinnaka

    Member
    Jun 14, 2017
    18
    7
    3
    Meegoda

    // ස්වාමියකු විසින් හෝ මාපිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන ස්ත්‍රියක් බලෙන් සතුටු කරවා ගැනීමෙන් හෝ ලිංගිකව එක්වීමෙන් හෝ පුරැෂයින්ට කාමමිථ්‍යාචාර අකුසලය සිදුවෙනව//

    ස්වාමියකු විසින් හෝ මාපිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා නොකරන ගණිකා වුර්තියේ යෙදෙන කාන්තාවක්
    මුදල් ලබාදෙමින් ඒ මනුස්සයාගේ පෝෂණය සදහා උදව් කරන ගමන්
    කැමැත්තෙන් එකතු වීම වරදක් නෙවෙයි නේද ?
    :rolleyes::rolleyes::rolleyes:

    මෙහෙමත් සඳහන් වෙනවා

    කාමමිථ්‍යාචාරය සිදුවීමට පහත කරැණු සම්පූර්ණ වෙන්න ඕනෙ

    1. සේවනය නොකළයුතු ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් වෙන්න ඕනෙ
    2. සේවනය කිරීමට සිතක් ඇති වෙන්න ඕනෙ
    3. සේවනය කිරීමට උත්සාහයක් යොදන්න ‍ඕනෙ
    4. සේවනය ඉවසීම හෙවත් ආස්වාදය ‍විඳින්න ඕනෙ
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙහෙමත් සඳහන් වෙනවා

    කාමමිථ්‍යාචාරය සිදුවීමට පහත කරැණු සම්පූර්ණ වෙන්න ඕනෙ

    1. සේවනය නොකළයුතු ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් වෙන්න ඕනෙ
    2. සේවනය කිරීමට සිතක් ඇති වෙන්න ඕනෙ
    3. සේවනය කිරීමට උත්සාහයක් යොදන්න ‍ඕනෙ
    4. සේවනය ඉවසීම හෙවත් ආස්වාදය ‍විඳින්න ඕනෙ

    එක තමයි මචන් එහෙම කෙනෙක් "නොකළ යුතු " කියන කුලකයට අයත් වෙන්නේ නැහැනේද කියල අහන්නේ ?
     
    Nelum dinnaka

    Member
    Jun 14, 2017
    18
    7
    3
    Meegoda
    එක තමයි මචන් එහෙම කෙනෙක් "නොකළ යුතු " කියන කුලකයට අයත් වෙන්නේ නැහැනේද කියල අහන්නේ ?

    සේවනය කිරීමට සිතක් ඇති වෙන්න ඕනෙ

    මෙහෙම සිතක් ඇති උන නිසා ‌න‌ේද ගණිකා වුර්තියේ යෙදෙන කාන්තාවක් හා කැමැත්තනේ උනත්
    එකතු ‌‌ව‌ෙන්න‌ේ. සිත‌ේ ඇතිවෙන ඒ සිතුුුුවිල්ල නිසා පව් සිදුවෙනවා කියලයි මට ‌ත‌ේරුම් යන්න‌ේ.

    මුදල් ලබාදෙමින් ඒ මනුස්සයාගේ පෝෂණය සදහා උදව් කරන ගමන්
    ම‌ෙතන අපි ඒ මනුස්සයාගේ පෝෂණය ගැන හිතනවා නම් ඒසේ ඒකතුු ‌න‌ොවී උදවි කරන සිතින් මුදල් ‌‌ද‌ෙන්න පුලුවන් න‌ේද
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සේවනය කිරීමට සිතක් ඇති වෙන්න ඕනෙ

    මෙහෙම සිතක් ඇති උන නිසා ‌න‌ේද ගණිකා වුර්තියේ යෙදෙන කාන්තාවක් හා කැමැත්තනේ උනත්
    එකතු ‌‌ව‌ෙන්න‌ේ. සිත‌ේ ඇතිවෙන ඒ සිතුුුුවිල්ල නිසා පව් සිදුවෙනවා කියලයි මට ‌ත‌ේරුම් යන්න‌ේ.

    මුදල් ලබාදෙමින් ඒ මනුස්සයාගේ පෝෂණය සදහා උදව් කරන ගමන්
    ම‌ෙතන අපි ඒ මනුස්සයාගේ පෝෂණය ගැන හිතනවා නම් ඒසේ ඒකතුු ‌න‌ොවී උදවි කරන සිතින් මුදල් ‌‌ද‌ෙන්න පුලුවන් න‌ේද

    සිතක් පහල වීම කොහොමද බන් පවක් වෙන්නේ ? ලිංගික ආකර්ෂණය කියන්නේ බොහොම සාමාන්‍ය ස්වභාවික තත්වයක් , එකනේ ඔතන කරුණු කීපයක් දක්වල ඒවා ඔක්කොම සම්පුර්ණ වෙන්න ඕනි කියන්නේ .. නැත්තම් හස්බන්ද්ට වයිෆ් ගැන සිතක් පහල වීම වරදක් වෙන්න එපැයි . ලිංගික ආකර්ෂණය කොහොමත් ස්වාභාවිකයි . එක ක්‍රියාවට නගද්දී තියෙන්න ඕනි විනය ගැනයි මෙතන තියෙන්නේ …

    ඔය දෙවනියට කියන කාරනාව ත්‍රෙඩ් එකේ උඩ සාකච්චා වෙලා තිබුන ..ඉදපන් කොට් කරලා පහලින් දාන්නම්

    දැන් උබ පාරේ යන ගමන් දකිනවා පලතුරු ලැල්ලක් දාගෙන ගෑනියෙක් ඉන්නවා පාරේ පලතුරු විකුණන. ඒ ගෑනි පලතුරු විකුනන්නේ අසරණ හින්ද. නැත්තන් ඒ ගෑනි මැණික් හරි රත්තරන් හරි විකුනන්න තිබ්බ.

    උබ එතකොට පලතුරු ගෙඩියක් සල්ලි දීල අරගෙන, ඒ ගෙඩිය කෑවොත්, උබ ඒ ගෑනිගේ අසරණ කමෙන් ප්‍රයෝජනයක් ගත්ත වෙනවද?

    එහෙමනම් උබ සල්ලි දීල පලතුරු ගෙඩියත් ආපහු දෙන්න ඕන.:rolleyes:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මව, පියා, සහෝදරයා, සොහොයුරිය, භාරකාරයා, ස්වාමියා යන එක් අයෙකුගෙන් හෝ රක්නා ලද ගැහැණිය සමග ලිංගික ක්‍රියාවන්හි යෙදීම කාමේසු ම්ච්ඡාචාරයට අයත් වේ.