කාර්යක්ෂම උදුනක් හදා ගන්නා හැටි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ කාලේ මේ වගේ දේවල් වටිනවා !!!

    Polkatu028n_zpse0642a46.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1551395

    මමත් ඔය වගේ එකක් හදලා ත්‍රෙඩ් එකක් දැම්මා. මගේ අම්මෝ ඒකට කිව්ව කතා.

    උබ නම් සුපිරී මචං.
    ඕකෙ ආපු ප්‍රායෝගික ගැටලු මොනාද?
    ෆෑන් එකේ හුලග මදි වුනේ නැද්ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව විකුනන්ඩ තියෙනව මැටියෙන් හදල,එකක් 5000 වෙනව. :lol: ගන්න උනුත් ඉන්නව. :confused: