rep ++ mchn...
good post.
meka mamaa hithana adahasak.mata tiyana prashne thama mchn oya tec eka yodaa gaththama current bill eka tikakin hari wadi wenawane. e unata dara nikan ona tharam hoyaganna puluwan ne gamwala minissunta. eka nisa oka market karana eka amaaru wei neda??
උබ නම් සුපිරී මචං.
ඕකෙ ආපු ප්රායෝගික ගැටලු මොනාද?
ෆෑන් එකේ හුලග මදි වුනේ නැද්ද?
මේ වගේ ත්රෙඩ් එකකටත් බැනලා රෙප් කපන අය ඉන්නවා මචංලා. එහෙනම් මොනවද දාන්න ඕනෙ කියලා හිතට දුකයි තමයි. ඒත් කමක්නෑ
මටත් ඔය ටිකම හිතුනා. ඔය ලිප ගැන සහ සෝලා විදුලිය ගැන ත්රෙඩ් දැම්මහම මේකේ එල්ලෙන්න වැලි නැතිව ඉන්න එවුන්ට ඒකත් පිදුරු ගහක් වෙනවා.
මුලින්ම පත්තු කරනකොට පොඩි දුමක් එනවා. ඊට පස්සෙ නෑ. ඒ නිසා එළියෙ තියලා පත්තු කර ගන්න පුලුවන් නම් හොදයි. දර ලිපක් තියන කුස්සියකනම් අව්ලක් නෑ. ගින්දර පට්ට සැරයි. සමහර මැටි වලන් වල අඩිය ගැහෙනවා (පුපුරණවා). ෆෑන් ස්පීඩ් එක පාලනය කලාම ගින්දර අඩු වැඩි කර ගන්න පුලුවන්. ලිප පත්තු කරන්න කලින් ඔක්කොම කරි මාලු ටික ලෑස්ති කරගෙන හිටියොත් තමා හොද. එක දිගට ලිපේ තියාගෙන පට ගාලා උයා ගන්න පුලුවන්. නැත්නම් අගුරු අපතේ යනවා ලිප නිව නිව ඉන්න ගියොත්.