කාර්යක්ෂම උදුනක් හදා ගන්නා හැටි

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,773
    1,396
    113
    Sri Lanka
    rep ++ mchn...
    good post.

    meka mamaa hithana adahasak.mata tiyana prashne thama mchn oya tec eka yodaa gaththama current bill eka tikakin hari wadi wenawane. e unata dara nikan ona tharam hoyaganna puluwan ne gamwala minissunta. eka nisa oka market karana eka amaaru wei neda??
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    කරන්ට් එක නම් ෆෝන් ජාජර් එකකින් වුනත් දෙන්න පුලුවන් නිසා, මිලි ඇම්පියර් ගානක්නෙ යන්නෙ සහෝ. මට හිතෙන විදියට මේක ගෑස් වියදම අඩු කරගන්න හොද වෙයි නේද? මට පේන විදියට මේකෙ ගැටලුව තමයි පොල්කටු අගුරු හදා ගන්න අමතර වෙහෙසක් දරන්න වෙන එක.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ වගේ ත්රෙඩ් එකකටත් බැනලා රෙප් කපන අය ඉන්නවා මචංලා. එහෙනම් මොනවද දාන්න ඕනෙ කියලා හිතට දුකයි තමයි. ඒත් කමක්නෑ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    උබ නම් සුපිරී මචං.
    ඕකෙ ආපු ප්‍රායෝගික ගැටලු මොනාද?
    ෆෑන් එකේ හුලග මදි වුනේ නැද්ද?

    මුලින්ම පත්තු කරනකොට පොඩි දුමක් එනවා. ඊට පස්සෙ නෑ. ඒ නිසා එළියෙ තියලා පත්තු කර ගන්න පුලුවන් නම් හොදයි. දර ලිපක් තියන කුස්සියකනම් අව්ලක් නෑ. ගින්දර පට්ට සැරයි. සමහර මැටි වලන් වල අඩිය ගැහෙනවා (පුපුරණවා). ෆෑන් ස්පීඩ් එක පාලනය කලාම ගින්දර අඩු වැඩි කර ගන්න පුලුවන්. ලිප පත්තු කරන්න කලින් ඔක්කොම කරි මාලු ටික ලෑස්ති කරගෙන හිටියොත් තමා හොද. එක දිගට ලිපේ තියාගෙන පට ගාලා උයා ගන්න පුලුවන්. නැත්නම් අගුරු අපතේ යනවා ලිප නිව නිව ඉන්න ගියොත්.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ වගේ ත්රෙඩ් එකකටත් බැනලා රෙප් කපන අය ඉන්නවා මචංලා. එහෙනම් මොනවද දාන්න ඕනෙ කියලා හිතට දුකයි තමයි. ඒත් කමක්නෑ

    මටත් ඔය ටිකම හිතුනා. ඔය ලිප ගැන සහ සෝලා විදුලිය ගැන ත්‍රෙඩ් දැම්මහම මේකේ එල්ලෙන්න වැලි නැතිව ඉන්න එවුන්ට ඒකත් පිදුරු ගහක් වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් ඔය ටිකම හිතුනා. ඔය ලිප ගැන සහ සෝලා විදුලිය ගැන ත්‍රෙඩ් දැම්මහම මේකේ එල්ලෙන්න වැලි නැතිව ඉන්න එවුන්ට ඒකත් පිදුරු ගහක් වෙනවා.

    ඔව් මච අද බලනකොට මගේ රෙප් කපලා.
    ඒ අය ගැන ඇති වෙන්නේ තරහක් නෙවෙයි අනුකම්පාවක් මචං.
    මොකද ඔහොම බනින අයට අනාගතය ගැන සුභ සිතුවිලි නෑ ඒකයි දුක.

    සෝලා විදුලිය ගැන ත්‍රෙඩ් එකේ ලිංක් එක දෙනවද මචං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුලින්ම පත්තු කරනකොට පොඩි දුමක් එනවා. ඊට පස්සෙ නෑ. ඒ නිසා එළියෙ තියලා පත්තු කර ගන්න පුලුවන් නම් හොදයි. දර ලිපක් තියන කුස්සියකනම් අව්ලක් නෑ. ගින්දර පට්ට සැරයි. සමහර මැටි වලන් වල අඩිය ගැහෙනවා (පුපුරණවා). ෆෑන් ස්පීඩ් එක පාලනය කලාම ගින්දර අඩු වැඩි කර ගන්න පුලුවන්. ලිප පත්තු කරන්න කලින් ඔක්කොම කරි මාලු ටික ලෑස්ති කරගෙන හිටියොත් තමා හොද. එක දිගට ලිපේ තියාගෙන පට ගාලා උයා ගන්න පුලුවන්. නැත්නම් අගුරු අපතේ යනවා ලිප නිව නිව ඉන්න ගියොත්.

    නියමයි මචං බොහෝම ස්තූතී.