කාර් එකක් ගන්න උදව්වක්
2020 දි කාර් එකක් ගන්න බැලුවේ
ලොකු අයිඩියා නෑ බං කාර් ගැන නම්. සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්න තමා බලන්නේ. auto එකක් ගන්න ඕන 
මැක්ස් බජට් එක 25 ක් වගේ. මොනවද මේ ගානට ගන්න පුලුවන්.
2020 දි කාර් එකක් ගන්න බැලුවේ
ලොකු අයිඩියා නෑ බං කාර් ගැන නම්. සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්න තමා බලන්නේ. auto එකක් ගන්න ඕන 
මැක්ස් බජට් එක 25 ක් වගේ. මොනවද මේ ගානට ගන්න පුලුවන්.
- ලීසිං නොදා. පර්සනල් ලෝන් එකක් දාන්න බැලුවේ. අතින් දානවා ලක්ෂ 10ක්. 15ක් ලොන් එකක් ගන්න බැලුවේ
මේ ක්රමේ හොදද?
- සෙකන්ඩ් හැන්ඩ් ගන්නවනම් මොනවද බලන්න ඕන ගන්න කලින්?
බම්ප් එකක් දාලා සප් එකක් දියං දන්නේ නැත්නම් විස්තර
පරණම මොඩ්ල් වලට නම් ආස නෑ.. vitz වගේ නම් ආසයි..ඒත් ඔය ගානට යන්න බෑ මම හිතන්නේ.ඇල්ටෝ වගේ ඒවට ආස නෑ. අවුරුදු කිපයක්වත් දුවන්න පුලුවන් වෙන්න ඕන. hatchback sedan ගැන නම් අයිඩියා එකක් නෑ
Last edited: