Engine eka 660cc da mchn?![]()
Dihatsu Mira ekath hodayi
Perodua Axia
26 kata ganna puluwan
Engine eka 660cc da mchn?![]()
Dihatsu Mira ekath hodayi
Perodua Axia
26 kata ganna puluwan
පොඩි කාර් වලින් හොදට pick up තියෙන කාර් එකක්.axia ekat maru

ගන්න කැමති හැච්බැක් ද සෙඩෑන් ද කියලත් දාන්න,
පරනම ඒවනම් ගන්න එපා තද ඕනකමක් නැත්තම්
Ow. Same as Wagon R
Engine eka 660cc da mchn?
Perodua Axia
Perodua Viva Elite
2kma 1000CC

පොඩි කාර් වලින් හොදට pick up තියෙන කාර් එකක්.
Axia ,toyota wego,Mira මේ කාර් තුනම එකයි .එකම ප්ලැට් ගොම් එකේ ගහලා තියෙන්නේ.
Mira එකේ out ලූක් එක මාරු .![]()

ඉන්ටීයර් පට්ට අවුල් නේ බන්.. AC ස්විච් එහෙම වොශින් මැශිම වගේ.. කිසිම ප්‍රොබෝදමත් හැගීමක් නෑ..කිව්වත් වගේ පිටත ලුක් එක නම් පට්ට..රස්නේ දවසක උනත් කැබින් එක හොදින් කූල් කරන්වද දන්නෑ![]()
guys, kawru hari kia cerato 2011 pawichchi krala thiyenawada.. wahane kohomada? 35 aduwen wena monawada option? toyota one naa
දැන් හොඳ එලයිට් එකක් හොයාගන්න තමා අමාරු බන්.තියෙන ඒව නැතිවෙන්න දුවල තියෙන්නෙ.විල්සන් මාමා;25083312 said:ජපන් නම් බන් ඇල්ටෝ අලුත් එකකුත් දැන් ඔය ගානට වැඩි නේ
එලයිට් එකක් වගේ ගන්න පුළුවන් . හැබැයි ජපන් නෙමෙයි
ජපන් 2008 කලින් ඒවා නම් තියෙනවා ගොඩක් මොඩල්ස් තියෙනවා
ස්විෆ්ට්, මාර්ච් , fb 15 වගේ ඒවගේ නම් මාර්කට් එක හොදයි . හොදට හොයලා බලලා ගන්න ඕනේ බන් පරණ වාහන . මටනම් හිතෙන්නේ elite එකක් ගත්තනම් හොදයි කියලා . ඒක ගොඩක් පාවිච්චි කරන වාහනයක්. මේන්ටේන් එහෙම ලොකු වියදමක් නැතුව ඇති . තෙල් කිරිල්ලත් හොදයි .