dawalta traffic eke yaddi wage awulak nadda machan?
Nope awulakma na bn. Sirawatama noticeable wenasak na.
dawalta traffic eke yaddi wage awulak nadda machan?
Nope awulakma na bn. Sirawatama noticeable wenasak na.
mata poodak kiyahan machan uba dannawda menna me cover dapu kawruhari gana
![]()
mata hithenawa bun mewa danna clean karannath lesine
anith eka podi un karanne pagana eka witharayne e nisa mekath athi wage
ela bun mama ahala balannam mewa nam echchara ganan na
vip එකේ සශ්‍රීක කියලා පොරක් ඉන්නෙ
මේ නම්බර් එකට වට්සැප් එකක් දාපන් ඔය පින්තූර ටික
ඌ බලලා කියයි පුළුවන්ද කියලා
0772920702
ela machan ube allion neda?ඔන්න මචං සීට් කවර ටික දාගත්තා..
එක එක වැඩ නිසා පහු උනා.. මොකද්ද දාන්නේ කියලා කල්පනා කරලා කරලා ලෙදර් දැම්මා
මගේ අවශ්‍යතාවය කිලුටු වෙන එක නවත්තගන්න එක නිසා..
සෙමි ලෙදර් එකකුත් තියෙනවා, ඒකත් ලස්සනයි, අර හේතුව නිසා මම ගැහුවෙ ලෙදර්..
ගාන රු. 22800/= ගහුවෙ කිරුලපන VIP Car Interiors එකෙන්
![]()
![]()
![]()

ela machan ube allion neda?
kandy wala hoda place ekak danne na neda?
oya wade karaganna welawak natuwa inne bun![]()

Math leather dala thiyenne. Awwe thiyala naggama puka na
