කාර් එකට සීට් කවර

-333-

Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    Umba kohomda kilutu karanawada manda ban, podi un kapuwa seat wala ganawada?
    Normal ehema mase gane seat hondatama kilutu wenne naha.

    Mu pare ahu wena hema 1a aekkama disti diding danne oka aetule mage hithe.. Mase gane hodanna wenawa kiyanne seratama yanawa kiyana 1a..

    Nawala cushion /Custom car tailor wage seen 1k tiyanawa tawa. (Name mathaka nehe) oya wage hodama spot 2ka 3king ahala ungen ma idea 1a ganin.

    Inside heat wena seen 1ta wenama TINT 1k tiyanawa gahnna. Alion 260 full gahnna 90k++ illuwa den 4 years udadi. KleanPark
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ටින්ටඩ් එකෙන් රස්නෙ එහෙම ගොඩක් අඩු වෙනවද බන්
    කලකනි සිටිටැෆික් බැල්ලිගෙ පුතාල ජීප් එකෙ ඉස්සරහා ටින්ටඩ් ගැලෙව්වා. දැන් කොලඹ දි පට්ට රස්නෙයි

    කියර් යුවී කට් එකක් තියන්වද මචන්
    :sorry:

    Ow machan
    tinted aka black wennama oni ne, hoda qulity 1k gehuwanam athi
    mage original awilla thibune very light 1k, aken rasne anneme nathi tharam, policiyen galawanneth ne light unama

    anika thama windscreen aketh 3m gahanna puluwan nam goda
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    v8 ekakai umbe car eke AC eka samana naha, ewagema v8 seat athara ida wadi, usin inda ganne polawata wada normal putuwak wage, car seat wage nemei.
    v8 eke seat peli 3tama AC, normal car eke issaraha witharai.
    umbe thiyana jathiye size car ekaka gihin balala hondai nam leather karanna.

    ඔව් ඒක නම් එහෙම තමයි,
    ප්‍රිමියෝ එකක් තියෙන මගේ යාලුවෙක්ගෙන් ඇහුවා
    ඌ කියන්නෙත් ෆැබ්‍රික් වලට වඩා රස්නෙයි කියලා තමයි
    ඌට නම් අවුලක් නැහැ කිව්වා ඒතරම්,
    මටත් තියෙන ලොකුම කේස් එක කිලුටු වෙන එක නිසා රස්නෙ කියන ෆැක්ට් එක අමතක කරන්න වෙනවා

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    fabric kilutu wenawa ban. podi un ehema naggama seat eka iwarai :angry:

    oya rasne seen eka echcharama loku awlak nae. leather eka lassanai, clean karannath lesi

    ඒකම තමයි බං මමත් මෙච්චර හිතන්නේ
    රස්නෙ වගේ නෙමෙයි කාර් එක අපිලිවෙල උනාම හිතට ෆුල් අවුල්
    දකින උන් හිතන්නේ අපි හරියට වාහනේට සලකන්නේ නැහැ කියලා

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mu pare ahu wena hema 1a aekkama disti diding danne oka aetule mage hithe.. Mase gane hodanna wenawa kiyanne seratama yanawa kiyana 1a..

    Nawala cushion /Custom car tailor wage seen 1k tiyanawa tawa. (Name mathaka nehe) oya wage hodama spot 2ka 3king ahala ungen ma idea 1a ganin.

    Inside heat wena seen 1ta wenama TINT 1k tiyanawa gahnna. Alion 260 full gahnna 90k++ illuwa den 4 years udadi. KleanPark

    නැහැ බං..
    පොඩි උන් සෙල්ලම් කරලා ප්‍රැක්ටිස් කරලා දූවිලි පිටින් නගිනවා
    මොනවා කරන්නද? ඩිකියේ දාගෙන යන්නයැ,
    ඕන මගුලක් කියලා ලෙදර් ගහන්න හිතෙනවා බං

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    අඩේ එහෙනම් අරූ කියලා තියෙන්නේ ඇත්ත නේ බං..
    ඒත් ෆැබ්‍රික් මාර ඉක්මනට කිලුටු වෙනවා නේ:(

    mage thiyenne aluthin apu fabric seat set eka, man clean karanneth na. cover danneth na. wikunanakota cover set ekak dala denawa :P

    oya cover ganna ganata recondition seat set ekak ganna puluwan bn
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Oya hama welema drive karanne dawal welawatada..?? Naththam udeyi hawasayi nam wadipurama drive karanne.., rasne kiyana eka loku issue ekak wenne na...:no::no:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Oya hama welema drive karanne dawal welawatada..?? Naththam udeyi hawasayi nam wadipurama drive karanne.., rasne kiyana eka loku issue ekak wenne na...:no::no:

    එහෙම වෙලාවක් කියලා නැහැ බං..
    දවල්ටත් ඩ්‍රයිව් කරනවා

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් සීට් කවර දාන්න ඉන්නෙ. ලෙදර් තමය් දාන්න හිටියෙ, ලෙදර් කම්පටබල් අඩුය් රස්නෙය් නිසා අව්ල

    ෆැබ් රික් කිලුටු වෙනව නම්, තියෙන පාටටම නෝමල් සීට් කවර දා ගන්නව බන්,
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මමත් සීට් කවර දාන්න ඉන්නෙ. ලෙදර් තමය් දාන්න හිටියෙ, ලෙදර් කම්පටබල් අඩුය් රස්නෙය් නිසා අව්ල

    ෆැබ් රික් කිලුටු වෙනව නම්, තියෙන පාටටම නෝමල් සීට් කවර දා ගන්නව බන්,

    මචං එහෙමයි කියලා චා සීට් කවර දාගන්නත් බැහැනේ බං..
    වාහනේ වටිනකමත් යනවා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම උන්ට කතා කරලා මේ විස්තරේ කියලා ඇහුවා..
    උන්ගේ එකෙක් ලස්සනට පැහැදිලි කරලා දුන්නා..
    ප්‍රිමියෝ එකේ 2.0 එකට එන්නේ ඔරිජිනල් ලෙදර් සීට් කවරලු,
    ඒකට එහෙම ලොකු සීන් එකක් නැහැලු,
    හැබැයි සාපේක්ෂව ෆැබ්‍රික් වලට වඩා රසනයක් තියෙනවලු,
    ඒක දරාගන්න බැරි තරම් රසනයක් නෙමෙයිලු,
    තව ඔප්ශන් එකක් තියෙනවා කිව්වා සෙමි ලෙදර්, ඒක ෆැබ්‍රික් + ලෙදර් එකක්ලු,
    ඕන නම් ඒකට යන්න පුළුවන් කිව්වා,
    ඒත් ඒකෙදි අර කිලුටු වෙන ඉශූ එක එනවා කිව්වා,
    රස්නෙ අවුලක් නම් ෆැබ්‍රික් යන්න කිව්වා..
    ඌ සජෙස්ට් කරන්නේ ලෙදර් දැම්මට අවුලක් නැහැ කියල කිව්වා,
    මොකද ඌ යූස් කරන්නෙත් ලෙදර් කියලා කිව්වා..
    ඔන්න ඕකයි විස්තරේ..
    මම තීරණය කරා ලෙදර් වලට යන්න..
    මොකද මගේ කාර් එක ලස්සනට පිරිසිදුව තියෙන එකට මම මුල්තැන දෙන්න හිතුවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632

    ජපානේ Climate conditions වලට ලෙදර් අවුලක් නැතුව ඇති, ඒත් ලංකාවේ නම් පස්ස ගිනිගන්නවා ඔය factory fitted leather/rexin ආපු වාහන අව්වේ පාක් කරල තියල ඇවිත් නැග්ගම. :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මෙන්න මේකනම් marketing පාරක් වගේ මට පෙන්නේ...
    :P:P:P

    උගේ ප්ලේස් එකට ආවම මට කාර් එක බලන්න පුළුවන් කිව්වා,
    අනික ඌ කියනවා ෆැබ්‍රික් යන්නලු කිලුටු වෙන එක අවුලක් නැත්නම්..
    ෆැබ්‍රික් එක ගනන් ලෙදර් එකට වඩා..
    ඌ හරියට මාකටින් කරනවා නම් ෆැබ්‍රික් එක මගේ ඇගේ ගහන්න ට්‍රයි කරන්න ඕන

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජපානේ Climate conditions වලට ලෙදර් අවුලක් නැතුව ඇති, ඒත් ලංකාවේ නම් පස්ස ගිනිගන්නවා ඔය factory fitted leather/rexin ආපු වාහන අව්වේ පාක් කරල තියල ඇවිත් නැග්ගම. :yes:

    ඔව් මචං..
    ඒක ඇත්ත..
    උන් කියන්නේ රස්නෙ අඩු වැඩි වෙන එක ඩිපෙන්ඩ් වෙන්නේ ලෙදර් එකේ කොලිටි එක උඩලු,
    තායි, චයිනීස් ලෙදර් මැටීරියල් වලට ඒක වැඩිලු,
    ජැපනීස් මැටීරියල් එකට ඒක අඩුයිලු..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අනික පිරිසිදුව තිබ්බ වගේ නෙමේ වාහනේ ඇතුලේ temp එක වැඩි වුනාම Plastics degrade වෙනවා ඉක්මනට.

    මමත් ඔය Rexin කවර දාන්න හිතලත් නොදා ඉන්නේ ඒකයි (Around 25k දාන්නේ ලෙදර් නෙමේ rexin - ජෙනුයින් ලෙදර් දාන්න ගියොත් ලක්ශේ පනිනවා අනිවාර්යයෙන්. Factory fitted එන්නෙත් ජෙනුයින් ලෙදර් නෙමේ ගොඩක් වාහනවල)