කාර් එකට සීට් කවර

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    apoo leather hari yan naaa, epaaa wenwa. rasne wadii. fabric eka kiyana tharam kilutu wen naa. mageth baige color fabric ekak tiynne, dan 5yers wenawa gahala ona trip gihilla tiywa. ehema kilutui kiyanna tharam deyak na. leather ekath tika kalayak yaddi irithalnawa
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචන් දැන් seat covers ගැහුවද? විස්තර ටිකක් කියපන් මචන්....
    මමත් මේ මාසේ seat covers ගහන්න ඉන්නේ....

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    uba mokakda gahanna inne matath me hithaganna baruwa inne monawada hoda kiyala:(:(

    leather gahapu ewun kiyanawa kawruwath kiyana taram issue ekak naha kiyala. patta lassanai kiyala.
    but fabric or mukuthma niogahapu ewun kiyanawa leather awul kiyala

    දෙලොවක් අතර මා තනිවනා...:lol::lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවර දැම්මද?

    මචන් දැන් seat covers ගැහුවද? විස්තර ටිකක් කියපන් මචන්....
    මමත් මේ මාසේ seat covers ගහන්න ඉන්නේ....

    කියන්න විස්තරයක් නැති නිසා මුකුත් කිව්වෙ නැත්තෙ මචං..
    කොලඹින් පිට හිටිය නිසා එපොයින්මන්ට් දාලත් යන්න බැරි උනා..
    වී අයි පී එකෙන් තමයි කරන්න ඉන්නෙ ෆැබ්‍රික් එක දාලා..
    ලෙදර් සීට් දාපු කාර් එකක දවාලක ගියා, ටිකක් රස්නෙ ගතියක් තියෙනවා,
    ඒක වෙන්නේ මට තේරුන විදියට ෆැබ්‍රික් එකට වඩා රස්නෙ රැදිලා තියෙනවා ලෙදර් එකේ..
    මේ මාසෙ කොහොමහරි දානවා, දාපු ගමන් අප්ඩේට් කරන්නම්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    leather gahapu ewun kiyanawa kawruwath kiyana taram issue ekak naha kiyala. patta lassanai kiyala.
    but fabric or mukuthma niogahapu ewun kiyanawa leather awul kiyala

    දෙලොවක් අතර මා තනිවනා...:lol::lol::lol:

    Mamath hithala hithala leather damma... heat issue eka thiyei kiyala hithuwe eehema awulak nam une na :yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    කියන්න විස්තරයක් නැති නිසා මුකුත් කිව්වෙ නැත්තෙ මචං..
    කොලඹින් පිට හිටිය නිසා එපොයින්මන්ට් දාලත් යන්න බැරි උනා..
    වී අයි පී එකෙන් තමයි කරන්න ඉන්නෙ ෆැබ්‍රික් එක දාලා..
    ලෙදර් සීට් දාපු කාර් එකක දවාලක ගියා, ටිකක් රස්නෙ ගතියක් තියෙනවා,
    ඒක වෙන්නේ මට තේරුන විදියට ෆැබ්‍රික් එකට වඩා රස්නෙ රැදිලා තියෙනවා ලෙදර් එකේ..
    මේ මාසෙ කොහොමහරි දානවා, දාපු ගමන් අප්ඩේට් කරන්නම්..
    mata poodak kiyahan machan uba dannawda menna me cover dapu kawruhari gana

    s-l500.jpg

    mata hithenawa bun mewa danna clean karannath lesine

    anith eka podi un karanne pagana eka witharayne e nisa mekath athi wage
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    කියන්න විස්තරයක් නැති නිසා මුකුත් කිව්වෙ නැත්තෙ මචං..
    කොලඹින් පිට හිටිය නිසා එපොයින්මන්ට් දාලත් යන්න බැරි උනා..
    වී අයි පී එකෙන් තමයි කරන්න ඉන්නෙ ෆැබ්‍රික් එක දාලා..
    ලෙදර් සීට් දාපු කාර් එකක දවාලක ගියා, ටිකක් රස්නෙ ගතියක් තියෙනවා,
    ඒක වෙන්නේ මට තේරුන විදියට ෆැබ්‍රික් එකට වඩා රස්නෙ රැදිලා තියෙනවා ලෙදර් එකේ..
    මේ මාසෙ කොහොමහරි දානවා, දාපු ගමන් අප්ඩේට් කරන්නම්..

    ela machan.. mamath VIP eken leather covers daanna kiyala baluwe ekai.
    leather dapu 1k kiwwa ehema loku awulak na kiyala.
    but dura gaman yaddi amaruda danne na ekai...