කාර් එකට සීට් කවර

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    සීට් කවර දැම්මාම , සිට් air bags block වෙන්නෙ නැද්ද
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mata poodak kiyahan machan uba dannawda menna me cover dapu kawruhari gana

    s-l500.jpg

    mata hithenawa bun mewa danna clean karannath lesine

    anith eka podi un karanne pagana eka witharayne e nisa mekath athi wage

    vip එකේ සශ්‍රීක කියලා පොරක් ඉන්නෙ
    මේ නම්බර් එකට වට්සැප් එකක් දාපන් ඔය පින්තූර ටික
    ඌ බලලා කියයි පුළුවන්ද කියලා
    0772920702
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    vip එකේ සශ්‍රීක කියලා පොරක් ඉන්නෙ
    මේ නම්බර් එකට වට්සැප් එකක් දාපන් ඔය පින්තූර ටික
    ඌ බලලා කියයි පුළුවන්ද කියලා
    0772920702
    ela bun mama ahala balannam mewa nam echchara ganan na
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න මචං සීට් කවර ටික දාගත්තා..
    එක එක වැඩ නිසා පහු උනා.. මොකද්ද දාන්නේ කියලා කල්පනා කරලා කරලා ලෙදර් දැම්මා
    මගේ අවශ්‍යතාවය කිලුටු වෙන එක නවත්තගන්න එක නිසා..
    සෙමි ලෙදර් එකකුත් තියෙනවා, ඒකත් ලස්සනයි, අර හේතුව නිසා මම ගැහුවෙ ලෙදර්..
    ගාන රු. 22800/= ගහුවෙ කිරුලපන VIP Car Interiors එකෙන්

    qsztBid.jpg

    D8PKeVA.jpg

    C87DVUI.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔන්න මචං සීට් කවර ටික දාගත්තා..
    එක එක වැඩ නිසා පහු උනා.. මොකද්ද දාන්නේ කියලා කල්පනා කරලා කරලා ලෙදර් දැම්මා
    මගේ අවශ්‍යතාවය කිලුටු වෙන එක නවත්තගන්න එක නිසා..
    සෙමි ලෙදර් එකකුත් තියෙනවා, ඒකත් ලස්සනයි, අර හේතුව නිසා මම ගැහුවෙ ලෙදර්..
    ගාන රු. 22800/= ගහුවෙ කිරුලපන VIP Car Interiors එකෙන්

    qsztBid.jpg

    D8PKeVA.jpg

    C87DVUI.jpg
    ela machan ube allion neda?
    kandy wala hoda place ekak danne na neda?
    oya wade karaganna welawak natuwa inne bun:sorry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ela machan ube allion neda?
    kandy wala hoda place ekak danne na neda?
    oya wade karaganna welawak natuwa inne bun:sorry:

    අනේ මචෝ කැන්ඩි නම් ප්ලේස් එකක් දන්නේ නැහැ..
    මමත් බොහොම අමාරුවෙන් දවසක් දාගෙන වැඩේට ගියේ..
    කාර් එක දාලා බුක් ෆෙයා ගිහිල්ලා දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන ආවා:rofl: