කාර් එකේ ඇතුල හරියට සුද්ද කරගමු

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ado dash board cleaner use karanna epa kiyanawa neda..tika kalekin pichchenawalu pata ehema....

    danna hama ekama hoda nadda kiyala poddak hoyala balapan ..man nam thetha redi kallakin thamdash board eka pihidanne...

    mona unath thanks bro rep added:love::love::love:

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචං අපිට තියෙන්නෙ රෝදෙ දෙකේ වාහන
    මට බයික් එකේ ඉන්ටීරියර් ක්ලීන් කරන හැටි කියල දෙනවද

    :D:D:D:D වතුර බාල්දියක් අරන් සිට් එක හොදගනින්
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    upholstery ක්ලිනර් කියන්නෙ මොනාද ?

    වාහනේ සිට්,දොරවල් වල අපොස්ටින්ග් එහෙම සුද්ද කරගන්න පාවිච්චි කරන ෂැම්පු එකක් බන්
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ado dash board cleaner use karanna epa kiyanawa neda..tika kalekin pichchenawalu pata ehema....

    danna hama ekama hoda nadda kiyala poddak hoyala balapan ..man nam thetha redi kallakin thamdash board eka pihidanne...

    mona unath thanks bro rep added:love::love::love:

    සමහරු එහෙම කියනවා බන්..කොහොමත් කෙමිකල් නිසා නිතරම පාවිච්චි කරන්න හොද නෑ..හැබැයි ඔය ඩෑෂ් බෝර්ඩ් එකේ පාට යන්නේ සහ පුපුරන්නේ ගොඩක්ම අවුවේ වාහනේ නවත්තලා තිබ්බම..