Man mcn 4 ma danna baluwe. Doubt eka tibbe suspension awulak da kiyala. Eth kisima noise eka nahane. Ekai hitune ahanna one kiyala.
එහෙම ගැස්සෙන්න අරන් අම්බානෙක දිව්වොත් නේද කෙලවෙන්නේ
------ Post added on Feb 9, 2024 at 3:46 PM
මචං ගැස්සෙන්න අරන් මම දිව්වෙම නෑ. උපරිම කිලෝමිටර් 20ක් දුවන්න ඇති එහෙම. ආයේම පාකින් එකේ තිබ්බේ හදන්න ඕනේ නිසා ඇහුවේ2017 kiyanne may wenakota tyres expire welath athi. Tyre eke date eka gahala athi balanna. Tyres nam maru karanna wei. ohoma duwanna epa. wiyadama double thriple wei. Shocks, lower arm bush ehema kohomada danne na danatamath. Lower arm bush ehema gihilla nam boruwata alignment karala wadakuth na. Hoda garage ekakata dala mulin hariyata balawaganna.
එහෙම ගැස්සෙන්න අරන් අම්බානෙක දිව්වොත් නේද කෙලවෙන්නේ
------ Post added on Feb 9, 2024 at 3:46 PM