කාර් එක ගැස්සෙනවා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා කාර් එක පට්ටෙට ගැස්සෙනවා. ඔව් අර ෆිල්ම් වල තියෙන ඩිස්ටි ඩිඩිං කාර් වගේ. මාස 03කට විතර කලින් ටයර් කඩේක එකෙක් කීවා ටයර් දිහා බලලා තව කිලෝමිටර් 1000ක් වගේ යද්දි හෙල්ලෙන්න ගනි කියලා. ඒ වගේම තමයි. මේකේ තියෙන්නේ ආව චයිනිස් ටයර් සෙට් එකක් 2017 වගේ. ටයර් නිසාද එහෙම වෙන්නේ. වෙන සද්ද බද්ද නම් මුකුත් ම නෑ. මම වැඩිය පදින්නේ නෑ මේ පෙට්‍රල් ගණන් සීන් නිසා. නිකන් තිබ්බත් කෙලවෙනවද?
     
    • Wow
    • Like
    Reactions: ntayya and Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,026
    8,871
    113
    Cenon
    cenon.com
    tyre wala radial kadila athi.
    hulan adu karoth poddak shape wei.
    but engine mount yanawa, and shocks replace karanna wenawa thawa paddama ohoma.
    tyre danna aluthen or use nokara inna tyre danakam.
     
    • Like
    Reactions: ntayya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ටයර් වටේ අතගාල බලන්න බුබුලු මතුවෙලාතියෙනවද කියල... එලයින්මන්ට් එකට දාන්න. එතනින් බලල අඩුපාඩු කියනව.

    ඔහොම දිව්වොත්, බෝල්ජොයින්ට් ශොක්ඇබ්සෝබර් රැක් මවුන්ට් ඉක්මනටම සවුත්තු වෙනව...
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    Tyre nam Chinese/ cheap ewa dannama epa ban. kochchara nathi unath Tyre set eka hoda ekak dapan nayawela hari. dura gamanak yaddi kelawela garage gane innakota thamai eka therenne. Mama e kale padapu Vios eketh mama gannakota thibbe chines tyre wagayak.. patta chatr, gassenawa. smooth gathiyak ne. Passe demma Bridgestone Ecopia tyre set ekak.. Driving patta smooth ban. Steering ekatath therenawa smooth kiyala. Highly recommended Bridgeston. kada wal deka thunakin quotation aran balapan, adu place ekak hoyaganna puluwan. :yes: :yes:
     
    • Like
    Reactions: pjgprabath

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    Tyre nam Chinese/ cheap ewa dannama epa ban. kochchara nathi unath Tyre set eka hoda ekak dapan nayawela hari. dura gamanak yaddi kelawela garage gane innakota thamai eka therenne. Mama e kale padapu Vios eketh mama gannakota thibbe chines tyre wagayak.. patta chatr, gassenawa. smooth gathiyak ne. Passe demma Bridgestone Ecopia tyre set ekak.. Driving patta smooth ban. Steering ekatath therenawa smooth kiyala. Highly recommended Bridgeston. kada wal deka thunakin quotation aran balapan, adu place ekak hoyaganna puluwan. :yes::yes:
    Chinese branded ewa hodai.mama damme Giti supiri review balala damme..
     
    • Like
    Reactions: Satan_at_Hell

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ටයර් වටේ අතගාල බලන්න බුබුලු මතුවෙලාතියෙනවද කියල... එලයින්මන්ට් එකට දාන්න. එතනින් බලල අඩුපාඩු කියනව.

    ඔහොම දිව්වොත්, බෝල්ජොයින්ට් ශොක්ඇබ්සෝබර් රැක් මවුන්ට් ඉක්මනටම සවුත්තු වෙනව...
    හුලං ගෙඩි ද ? එහෙම ඇවිල්ලා තියෙනවා නම් මොකද්ද කේස් එක?
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    2017 kiyanne may wenakota tyres expire welath athi. Tyre eke date eka gahala athi balanna. Tyres nam maru karanna wei. ohoma duwanna epa. wiyadama double thriple wei. Shocks, lower arm bush ehema kohomada danne na danatamath. Lower arm bush ehema gihilla nam boruwata alignment karala wadakuth na. Hoda garage ekakata dala mulin hariyata balawaganna.