හැමදාම වගේ වැදගත් ත්රෙඩ් එකක් මචං... මේ ලඟදි මම දැක්කා පත්තරේ දාලා තියෙනවා වාහනයක් ගිනිගත්ත සීන් එකක්... මොනවා වුනත් කල්පනාවෙන් ඉන්න ඕනේ... මෙන්න ම්ක මසුරන් වටින කතාව...
තමන්ගේ වාහනේ ගැන මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ තමන්. මොකද සර්විස් එකකට, ගැරජ් එකකට ඔයාලගේ ඔය වාහනේ තවත් එක වාහනයක් විතරයි. ඒකේ කිසිම විශේෂත්වයක් එයාලට නෑ.