කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැමදාම වගේ වැදගත් ත්‍රෙඩ් එකක් මචං... මේ ලඟදි මම දැක්කා පත්තරේ දාලා තියෙනවා වාහනයක් ගිනිගත්ත සීන් එකක්... මොනවා වුනත් කල්පනාවෙන් ඉන්න ඕනේ... මෙන්න ම්ක මසුරන් වටින කතාව...


    තමන්ගේ වාහනේ ගැන මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ තමන්. මොකද සර්විස් එකකට, ගැරජ් එකකට ඔයාලගේ ඔය වාහනේ තවත් එක වාහනයක් විතරයි. ඒකේ කිසිම විශේෂත්වයක් එයාලට නෑ.
     
    • Like
    Reactions: Mr.Tom

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචෝ මාත් කෑලි ටිකක් දාන්නද??

    කවදාවත් කාර් එකේ වයර් අබරලා සම්බන්ද කරන්න එපා. අනිවා පාස්සන්න..පාස්සලා සෙලෝටේප් ගහන උන් කොටියම කාපිය.. ඉසුලේශන් ටේප් ම ගහන්න

    රුපියල් දහයේ චයිනීස් ගම් ගැලවෙන ඉසුලේශන් ටේප් ගහන උන් අලාඩීන් කරන්න ඕනේ... ගහනවනම් ත්‍රීඑම් ටේප් රෝලක් ගනිල්ලා...

    කුකුල්ලු වාහන එලවද්දි ඕකේ හීට් කටුවක් කියල එකක් තියෙනවා. අල්ලා ඕක මවලා තියෙන්නේ නිකමට නෙමේ ඕක දිහා බලාන පලයව් ගමනක් යද්දි..ඇන්ජිම ඕවර්හීට් වෙන එක ගින්නකින් කෙලවර වෙන්න පුලුවන් කියලා අබ්දුල්ලා මට කියල තියෙනවා
    (සිංහල කුකුල්ලු රේඩියේටර් ෆ්ලශ් කරපියව් වතුර අප්සෙට් නම්. ෆ්ලශ් කරනකොට ඩිටර්ජන් දාන උන්වත් අලාදීන් කරන්න ඕනේ. හරි හමන් රේඩියේටර් ෆ්ලශ් එකක් දාලා පැයක් විතර දුවලම ෆ්ලශ් කරන්න ඕනේ)

    ඒ වගේම තමා කුකුල්ලු දුර ගමනක් ගිහින් ආවහම ඔය රෝද හතර පොඩ්ඩක් පරීක්ශා කරලා බලන්න ඕනේ බ්‍රේක් බයින්ඩ් වෙලා ඕවර් හීට් වෙන සලකුනු එහෙම තියෙනවද කියලා. එහෙම තියෙනවනම් බ්‍රේක් බයින්ඩ් වීමක් ගින්නකින් කෙලවර වෙන්න පුලුවන්.

    වොක්සගන් පදින කුකුලෝහ් මතක තියාගනින් පිටිපස්සේ සීට් එකේ ස්ප්‍රින් බැටරි ටර්මිනල් වල ගෑවෙනවා. ගිනිගත්තොත් පුක පිච්චෙනවා:baffled:
     
    • Like
    Reactions: Mr.Tom

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    තවත් වටිනා ත්‍රෙඩ් එකක් මචෝ
    865397.png
    865397.png


    9Y7qmQ3.png

    9Y7qmQ3.png
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචං වාහනේ ගිනි ගත්තොත් ඉන්සුවරන්ස් එකෙන් ගෙවන්නෙ නැද්ද

    මචන් ෆුල් ඉන්සුවරන්ස් කිව්ව පමනින් සියල්ල කවර් නෑ
    උබේ ඉන්සුවරන්ස් පොලිසි එක මත ඒක තීරනය වෙනවා
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ටොම් දැම්මොත් ඉතින් සුපිරි ත්‍රෙඩ් එකක් තමයි.. මේවා හුඟක් අපේ මිනිස්සු නොසැලකිල්ල නිසා කරගන්න අනතුරු.. මිනිස්සුන්ට මේව මතක් කරල දෙන එක හොඳයි..