කාර් චාර්ජ්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Leaf කාර් එක එක පාරක් ෆුල් චාර්ජ් කරන්ඩ විදුලි ඒකක කීයක් යයිද?
     
    • Like
    Reactions: STU26015

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    24kWh බැටරියක් කිව්වම එක සැරේට ඒකක 24ක් ඉවරයි :baffled:

    හැබැයි මේ බැටරියෙන් කිලෝමීටර 200ක් යන්ඩ පුලුවන් :rolleyes:
    කිලෝමීටර 200ක් යන්ඩ පැට්‍රල් කාර් එකකට කොච්චර යනවද

    ලීටර 15ක්වත්...
    117x15= 1755ක්
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    300 ට කිට්ටුව දුවන්න පුළුවන්නේ අලුත් එකෙන් ..ලග වැඩිපුර දුවන එකෙක්ට හොද වාහනයක් ..දවසට 20 km වගේ .යුනිට් 180ක් ආවත් බිල 6000 ක් වගේ වෙන්නේ ..
    600km petrol /hybrid vehicle =40 liters=128x40=5120+ සර්විස් චාර්ජර්ස් මේකට යුනිට් 50 යි උපරිම 2000 ක වියදමක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    300 ට කිට්ටුව දුවන්න පුළුවන්නේ අලුත් එකෙන් ..ලග වැඩිපුර දුවන එකෙක්ට හොද වාහනයක් ..දවසට 20 km වගේ .යුනිට් 180ක් ආවත් බිල 6000 ක් වගේ වෙන්නේ ..
    600km petrol /hybrid vehicle =40 liters=128x40=5120+ සර්විස් චාර්ජර්ස් මේකට යුනිට් 50 යි උපරිම 2000 ක වියදමක්

    unit 24i bn yanne..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    300 ට කිට්ටුව දුවන්න පුළුවන්නේ අලුත් එකෙන් ..ලග වැඩිපුර දුවන එකෙක්ට හොද වාහනයක් ..දවසට 20 km වගේ .යුනිට් 180ක් ආවත් බිල 6000 ක් වගේ වෙන්නේ ..
    600km petrol /hybrid vehicle =40 liters=128x40=5120+ සර්විස් චාර්ජර්ස් මේකට යුනිට් 50 යි උපරිම 2000 ක වියදමක්

    95 dalama ganan hadala :lol:
     
    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    200w.gif
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    300 km range seems bit too far fetched to me
    and the range drops rapidly with usage
    (I heard so not know so)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    300 ට කිට්ටුව දුවන්න පුළුවන්නේ අලුත් එකෙන් ..ලග වැඩිපුර දුවන එකෙක්ට හොද වාහනයක් ..දවසට 20 km වගේ .යුනිට් 180ක් ආවත් බිල 6000 ක් වගේ වෙන්නේ ..
    600km petrol /hybrid vehicle =40 liters=128x40=5120+ සර්විස් චාර්ජර්ස් මේකට යුනිට් 50 යි උපරිම 2000 ක වියදමක්

    ELECTRICITY UNIT PRICE WADI KARAWI.
    Time based electricity bill eka laba wewi.

    1. 300 km yanne neti wei leaf eka
    2. petrol liter eke gaana mataleta wadi karalada?:rolleyes:
    95 gahanne neane dan tyena ekata :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ELECTRICITY UNIT PRICE WADI KARAWI.
    Time based electricity bill eka laba wewi.

    1. 300 km yanne neti wei leaf eka
    2. petrol liter eke gaana mataleta wadi karalada?:rolleyes:
    95 gahanne neane dan tyena ekata :baffled:
    සයිට් එකේ 400 km දාලා තියනවා .ලීටර් ගාන සුපර් පෙට්‍රල් වල ගානින් වැඩි කළා .ඔයිල් මාරු කිරීම් අරවා මේවා නැති නිසා ලිෆ් එකෙන් සැහෙන ලාබයක් එනවා :baffled:
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    300 ට කිට්ටුව දුවන්න පුළුවන්නේ අලුත් එකෙන් ..ලග වැඩිපුර දුවන එකෙක්ට හොද වාහනයක් ..දවසට 20 km වගේ .යුනිට් 180ක් ආවත් බිල 6000 ක් වගේ වෙන්නේ ..
    600km petrol /hybrid vehicle =40 liters=128x40=5120+ සර්විස් චාර්ජර්ස් මේකට යුනිට් 50 යි උපරිම 2000 ක වියදමක්

    මටනම් ලගට වගේ යන්න මරු වන්ඩිය , 2018 එක ලක්ෂ 40 කට වගේ ගන්න පුළුවන් උනොත් නම් සිරාවට ගන්නවා එකක්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මටනම් ලගට වගේ යන්න මරු වන්ඩිය , 2018 එක ලක්ෂ 40 කට වගේ ගන්න පුළුවන් උනොත් නම් සිරාවට ගන්නවා එකක්
    2017එක නේ අර නිව් ලුක් එකෙන් එන්නේ ..කලින් මන් දැක්ක ලක්ෂ 56 ට ගෙන්නපු එකක් ..ලක්ෂ 45 -50 අතර ගන්න පුළුවන් වෙයි ගොඩක් දුරට :baffled:ජපන් වලම ලක්ෂ 38 ක් ද කොහෙද වෙනවා ..එහෙ ගැනත් අඩු වෙයි ටික දවසකින් එතකොට 5 මිලියන් ඇතුලත ගන්න පුළුවන් :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සයිට් එකේ 400 km දාලා තියනවා .ලීටර් ගාන සුපර් පෙට්‍රල් වල ගානින් වැඩි කළා .ඔයිල් මාරු කිරීම් අරවා මේවා නැති නිසා ලිෆ් එකෙන් සැහෙන ලාබයක් එනවා :baffled:

    labai thama.
    oya gana batteryen yanawanam mata galapenama wahane:)