Podi Silva - පොඩි සිල්වා;22468529 said:තොට මොන ලීප් ද අනාතයෝ
පූසියෙක් ඉබගෙන ඉදපන්
300 ට කිට්ටුව දුවන්න පුළුවන්නේ අලුත් එකෙන් ..ලග වැඩිපුර දුවන එකෙක්ට හොද වාහනයක් ..දවසට 20 km වගේ .යුනිට් 180ක් ආවත් බිල 6000 ක් වගේ වෙන්නේ ..
600km petrol /hybrid vehicle =40 liters=128x40=5120+ සර්විස් චාර්ජර්ස් මේකට යුනිට් 50 යි උපරිම 2000 ක වියදමක්

සයිට් එකේ 400 km දාලා තියනවා .ලීටර් ගාන සුපර් පෙට්‍රල් වල ගානින් වැඩි කළා .ඔයිල් මාරු කිරීම් අරවා මේවා නැති නිසා ලිෆ් එකෙන් සැහෙන ලාබයක් එනවා
ELECTRICITY UNIT PRICE WADI KARAWI.
Time based electricity bill eka laba wewi.
1. 300 km yanne neti wei leaf eka
2. petrol liter eke gaana mataleta wadi karalada?
95 gahanne neane dan tyena ekata

300 ට කිට්ටුව දුවන්න පුළුවන්නේ අලුත් එකෙන් ..ලග වැඩිපුර දුවන එකෙක්ට හොද වාහනයක් ..දවසට 20 km වගේ .යුනිට් 180ක් ආවත් බිල 6000 ක් වගේ වෙන්නේ ..
600km petrol /hybrid vehicle =40 liters=128x40=5120+ සර්විස් චාර්ජර්ස් මේකට යුනිට් 50 යි උපරිම 2000 ක වියදමක්
2017එක නේ අර නිව් ලුක් එකෙන් එන්නේ ..කලින් මන් දැක්ක ලක්ෂ 56 ට ගෙන්නපු එකක් ..ලක්ෂ 45 -50 අතර ගන්න පුළුවන් වෙයි ගොඩක් දුරටමටනම් ලගට වගේ යන්න මරු වන්ඩිය , 2018 එක ලක්ෂ 40 කට වගේ ගන්න පුළුවන් උනොත් නම් සිරාවට ගන්නවා එකක්
ජපන් වලම ලක්ෂ 38 ක් ද කොහෙද වෙනවා ..එහෙ ගැනත් අඩු වෙයි ටික දවසකින් එතකොට 5 මිලියන් ඇතුලත ගන්න පුළුවන් 
සයිට් එකේ 400 km දාලා තියනවා .ලීටර් ගාන සුපර් පෙට්‍රල් වල ගානින් වැඩි කළා .ඔයිල් මාරු කිරීම් අරවා මේවා නැති නිසා ලිෆ් එකෙන් සැහෙන ලාබයක් එනවා![]()