ela macho
Ela macho.niyama post ekak.math issarahata ekak ganna inne.me mila ganan digatama tiyeida naththam aye wediweida?
Ela macho.niyama post ekak.math issarahata ekak ganna inne.me mila ganan digatama tiyeida naththam aye wediweida?
FB 14 - 1996 - 160 000 km - Auto -1500 cc - Ex Saloon (301 -3***) - F/O - white - Supiri Thathwaya Keeyak weida ? Wikunanna hithuwe upgrade wenna
මොකක්ද මේක ??? මේකත් ඉතින් 1300CC නේ බන්. අනික පෙට්ට්රල් කිරිල්ල නම් ෂුවර් කරන්න බැ වගේ නේද මේකේ.![]()
සිරාවට එහෙම වාහන වලට වෙනම එකක් තියගන්න පුලුවන් නම් පට්ටරත්තරං;17002425 said:ඇඩ්මින් අයියට,
හිටගෙන කිව්ව
ඉදගෙන කිව්ව
උඩ පැන පැන කිව්ව
කකුල්දෙක අස්සෙන් ඔලුව දාලා කිව්ව
කෝ තාම නෑ
අනේ මන්ද;17001461 said:ලක්ෂ 10කට අඩුවෙන් පෙට්රල් ටිකක් කරන වාහන නැද්ද?
machan Lancer Ck2 walata tina market eka komada dan ? israhata tawa adu wena line ekak wage neda tine..![]()


nice thread.macho nissan march ekak thiyenawa.2003 year eka.meka dila 121 ekakata yanna ahaduwe.121 wahane hodanadda.lankwe thiyena godak ewa swattui kiyala tibba.tawa tikak set karan 141 ekata yan ekada hoda
machan vios 2007 ,2008 car eka gana mokada kiyanne,,, yaris eka wage thiyenne,, eka tikak hondayi wage,,, yaris and belta walata wada..podi vistharayak dapanko
Ela macho.niyama post ekak.math issarahata ekak ganna inne.me mila ganan digatama tiyeida naththam aye wediweida?
සිරාවට එහෙම වාහන වලට වෙනම එකක් තියගන්න පුලුවන් නම් පට්ට



හොඳ dolphin එකක් හොයනවා මේ දවස්වල tourism වැඩ වලට ගන්න. ඩොල්ෆින් වල මිල ගණන් කොහොමද මචං.


Nissan X-Trail 2001 එකේ ගනන් කොහොමද? 25 කට පාඩුයි ද? වාහනය ගැන මොකද කියන්නෙ?
Premio 260 2008 එකේ ගනන් කොහොමද?

අනෙ මචන් CRV 1999 මොඩල් එකක් (301-xxxx ) ගන්න හොඳ ගාන කියද කියපන්කො.. මම ගනන් හිතාගත්තෙත් autolanka එකෙනුයි, ikman එකෙනුයි. මෙව ඇත්තටම යන ගනන් පොඩ්ඩක් කියපන්කො. මම මගෙ Elantra එක දීලා ගානක් දාල තමයි ගන්න වෙන්නෙ...එක 2000 එකක්.. කියට විකුනන්නද මන්ද.. අදහසක් දීපන්කො ... මම ඉයෙත් උම්බට වද දුන්න තෙල් කිරිල්ල ගන අහල..