කාර් මාකට් එක 8-11-2014

Aug 18, 2011
6,147
788
0
:cool: ඔව් දැන් නම් සද්ද නෑ එන්ජිම..... බ්‍රේක් ටිකත් චෙක් කරා..... ඉස්සරහා ඩිස්ක් වල, පෑඩ් ලොක් ටික නෑ..... යකඩ කම්බියකින් ගැට ගහලා තියෙන්නේ...... :dull:

සේව් ගෙඩිය දාන්න වෙයිලු කාලෙකින්..... ඒක නිසාලු, බ්‍රේක් තදටම යටට පාගන්න වෙන්නේ...... :baffled:

:baffled::baffled::baffled: ගැරේජ් එකක් ගත්තා වගේ. හැමදාම අරක හදනවා. මේක හදනවා :oo::oo::oo: බාස් කෙනෙක් එක්ක ගිහින් බලලා නෙවෙයිද ගත්තේ?? :confused::confused::confused:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පෑඩ් ලොක් ටිකනම් යන එන ගමන් හොයාගන්න පුලුවන් වෙයි.

    බින්දු;17016205 said:

    මම මූට කිව්වා බන්. මනුස්සයෙක් ජිවත් වෙන්නෙත් අව්රුදු කීයද බන්??? ඉතින් පරන යකඩ ගොඩවල් ගැන කුමන කතාද? ටොයොටා කොම්පැනියෙන් ජප්පෙක් ගෙනිහින් බලල ගත්තත් ඔච්චර තමා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    :rofl: ටොයොටා / නිසාන් / මැස්ඩා කම්පැණි වල ට්‍රේනින් ගියපු කෙනෙක් එක්ක (තාත්තාගේ යාළුවෙක්) එක්ක ගිහින් බලලා ගත්තේ.... එයත් ඉතින් කිව්වේ, පොඩි පොඩි අවුල් ටික හදාගන්න ඕනා කියලා තමා..... :P

    රත්තරං;17016301 said:
    පෑඩ් ලොක් ටිකනම් යන එන ගමන් හොයාගන්න පුලුවන් වෙයි.

    මම මූට කිව්වා බන්. මනුස්සයෙක් ජිවත් වෙන්නෙත් අව්රුදු කීයද බන්??? ඉතින් පරන යකඩ ගොඩවල් ගැන කුමන කතාද? ටොයොටා කොම්පැනියෙන් ජප්පෙක් ගෙනිහින් බලල ගත්තත් ඔච්චර තමා

    :oo: කඩුවෙල නම් කඩ එකකවත් තිබ්බේ නෑ.... කොළඹ බලන්න ඕනා..... :yes:

    :dull: දැන් නම් කිසි අවුලක් නෑ..... ඔක්කොම චෙක් කෙරෙව්වා..... :yes: ෆෑන් බෙල්ට් එකේ ඉදන්ම...... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    http://autolanka.com/ad.asp?ID=160666
    රත්තරං මාමේ මේ බලන්න 37.75 ටත් Allion 240 තියනවා. හැබැයි YOM 2007

    :confused::baffled:

    උබලත් ඕවට රැවටෙනවනේ

    කොහෙවත් ඉන්න මීහරකෙක් ඇඩ් එකක් දැම්මහම ඒක තමයි මාකට් එක කියල හිතනවනේ....240 37.75ට යනවනම් 260 කීයටද යන්නේ?

    ඔහොම දැම්මට කව්ද බන් ගන්නේ???
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl: ටොයොටා / නිසාන් / මැස්ඩා කම්පැණි වල ට්‍රේනින් ගියපු කෙනෙක් එක්ක (තාත්තාගේ යාළුවෙක්) එක්ක ගිහින් බලලා ගත්තේ.... එයත් ඉතින් කිව්වේ, පොඩි පොඩි අවුල් ටික හදාගන්න ඕනා කියලා තමා..... :P

    :oo: කඩුවෙල නම් කඩ එකකවත් තිබ්බේ නෑ.... කොළඹ බලන්න ඕනා..... :yes:

    :dull: දැන් නම් කිසි අවුලක් නෑ..... ඔක්කොම චෙක් කෙරෙව්වා..... :yes: ෆෑන් බෙල්ට් එකේ ඉදන්ම...... :yes:

    ඕවා කොහොමත් හද හදා දුවන්න වෙන්නේ. හදලත් තෙල් 12ක් වත් කලේ නැත්නම් ඕක විකුනලා 20 නොම්බර එල්300 පැට්‍රල් වෑන් එකක් ගනින්. ඒකත් 8ක් 9ක් වගේ තෙල් වැඩ කරනවා. උබේ වැඩවලට ඔයිට වඩා හොදයි
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    රත්තරං;17016408 said:

    උබලත් ඕවට රැවටෙනවනේ

    කොහෙවත් ඉන්න මීහරකෙක් ඇඩ් එකක් දැම්මහම ඒක තමයි මාකට් එක කියල හිතනවනේ....240 37.75ට යනවනම් 260 කීයටද යන්නේ?

    ඔහොම දැම්මට කව්ද බන් ගන්නේ???

    ඔව් ඒක ඇත්ත :D :D .මම දැක්කා 121 තියනව 35 - 36 ට autolanka එකේ :rofl::rofl:. ඕක ඇත්තටම කීයක් වටිනවද YOM 2007 නිසා? :yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17016426 said:
    ඕවා කොහොමත් හද හදා දුවන්න වෙන්නේ. හදලත් තෙල් 12ක් වත් කලේ නැත්නම් ඕක විකුනලා 20 නොම්බර එල්300 පැට්‍රල් වෑන් එකක් ගනින්. ඒකත් 8ක් 9ක් වගේ තෙල් වැඩ කරනවා. උබේ වැඩවලට ඔයිට වඩා හොදයි

    :dull: දුක හිතෙන කතා කියන්න එපා මාමේ..... :baffled: දැන් කොහොම හරි අවුරුදු 3ක් දුවාගත්තොත් ඈති කරදර නැතුව..... :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රත්තරං;17016301 said:
    පෑඩ් ලොක් ටිකනම් යන එන ගමන් හොයාගන්න පුලුවන් වෙයි.

    මම මූට කිව්වා බන්. මනුස්සයෙක් ජිවත් වෙන්නෙත් අව්රුදු කීයද බන්??? ඉතින් පරන යකඩ ගොඩවල් ගැන කුමන කතාද? ටොයොටා කොම්පැනියෙන් ජප්පෙක් ගෙනිහින් බලල ගත්තත් ඔච්චර තමා

    :rofl: ටොයොටා / නිසාන් / මැස්ඩා කම්පැණි වල ට්‍රේනින් ගියපු කෙනෙක් එක්ක (තාත්තාගේ යාළුවෙක්) එක්ක ගිහින් බලලා ගත්තේ.... එයත් ඉතින් කිව්වේ, පොඩි පොඩි අවුල් ටික හදාගන්න ඕනා කියලා තමා..... :P

    :oo: කඩුවෙල නම් කඩ එකකවත් තිබ්බේ නෑ.... කොළඹ බලන්න ඕනා..... :yes:

    :dull: දැන් නම් කිසි අවුලක් නෑ..... ඔක්කොම චෙක් කෙරෙව්වා..... :yes: ෆෑන් බෙල්ට් එකේ ඉදන්ම...... :yes:

    අනේ මන්දා. :baffled::baffled: මම නම් ඔය සබ්ජෙක්ට් එක ගැන මොකුත් දන්නේ නැතෝ.
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    රත්තරං;17010760 said:
    AWLAK NA MACHOOOOO
    office eke pakekta banala mala panala unne
    ekai ehema kiwwe. hitha ridunananm samaweyan

    uba thread eka baluwada?

    don't mention machan,thread eka baluwa macho umbata rep deela athi, eka mara useful ban. thawa liyapan api danna de share karana eka pinak ban.:yes:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රත්තරං.. නිසාන් xtrail එක කොහොමද?
    මම දැක්කා ඉක්මන් එකේ තිබ්බා හොඳ කන්ඩිශන් එකක් 29කට..
    ගෙදර පාවිච්චියට කොහොමද?
    මොනවද හොඳ නරක..
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    රත්තරං

    රත්තරං;17019763 said:
    N16 ekatanam wada hodai

    habai machan oya awrudu wala apu nisaan seragema wage suspension anthimai. ikmanata sawuththu wenawa

    රත්තරනේ.

    bluebird එක බැලුවෙ නිකමට. ‍ගන්න යන්නෙ පලවෙනි කාරෙක :yes:. හොයන්නෙත් 15-16 :confused: අතර. ඔබේ අදහස අනුව දුකක් නැතිව පදින්න පුලුවන් කාරෙක මොකක්ද. ගත්තත් වැඩිය දුවන්න වෙන්නෙත්නෑ. මාසෙටම 150km විතර.

    දැන් ඔන්න සල්ලි ටික පොතේ දාන්න කියනව එහෙම නෙවෙයි ;)