ඔව් දැන් නම් සද්ද නෑ එන්ජිම..... බ්‍රේක් ටිකත් චෙක් කරා..... ඉස්සරහා ඩිස්ක් වල, පෑඩ් ලොක් ටික නෑ..... යකඩ කම්බියකින් ගැට ගහලා තියෙන්නේ......
![]()
සේව් ගෙඩිය දාන්න වෙයිලු කාලෙකින්..... ඒක නිසාලු, බ්‍රේක් තදටම යටට පාගන්න වෙන්නේ......![]()

ගැරේජ් එකක් ගත්තා වගේ. හැමදාම අරක හදනවා. මේක හදනවා 

බාස් කෙනෙක් එක්ක ගිහින් බලලා නෙවෙයිද ගත්තේ?? 

ඔව් දැන් නම් සද්ද නෑ එන්ජිම..... බ්‍රේක් ටිකත් චෙක් කරා..... ඉස්සරහා ඩිස්ක් වල, පෑඩ් ලොක් ටික නෑ..... යකඩ කම්බියකින් ගැට ගහලා තියෙන්නේ......
ටොයොටා / නිසාන් / මැස්ඩා කම්පැණි වල ට්‍රේනින් ගියපු කෙනෙක් එක්ක (තාත්තාගේ යාළුවෙක්) එක්ක ගිහින් බලලා ගත්තේ.... එයත් ඉතින් කිව්වේ, පොඩි පොඩි අවුල් ටික හදාගන්න ඕනා කියලා තමා.....