කාර් රෙන්ට් කරන උන් ඉන්නවද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කාර් රෙන්ට් කරන උන් ඉන්නවද

    මචන්ල අනුරාදපුර මඩු පල්ලි ට්‍රිප් එකක් යනවනම් කාර් එකක් රෙන්ට් එකට අරන් අපි ඩ්‍රයිව් කරන් යන එකද ලාබ . නැත්තම් හයර් එකට කාර් එකක් කතා කරගන්න එකද ?

    කාර් රෙන්ට් කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ල
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මචන්ල අනුරාදපුර මඩු පල්ලි ට්‍රිප් එකක් යනවනම් කාර් එකක් රෙන්ට් එකට අරන් අපි ඩ්‍රයිව් කරන් යන එකද ලාබ . නැත්තම් හයර් එකට කාර් එකක් කතා කරගන්න එකද ?

    කාර් රෙන්ට් කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ල

    රෙන්ට් එකට ගන්නවානම් හොද තැනකින් ගනින්, කැරි වැඩ කරන උන් ඉන්නවා
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මචන්ල අනුරාදපුර මඩු පල්ලි ට්‍රිප් එකක් යනවනම් කාර් එකක් රෙන්ට් එකට අරන් අපි ඩ්‍රයිව් කරන් යන එකද ලාබ . නැත්තම් හයර් එකට කාර් එකක් කතා කරගන්න එකද ?

    කාර් රෙන්ට් කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ල

    උබ හයර් කරන යන එක තමා හොද . අඩුයි කියල රෙන්ට් කරලා උන් වැඩියෙන් ගන්නවා
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    උබ ඩ්‍රයිව් කරන 1ක් ලාබයී එත් කට්ට..
    පෑකේජ් තියන 1ක් බලපන් මුලින්ම ලග පාතින්, පස්සෙ ගනන් බලලා නේට් 1කේ නම්බර්ස් වලට කෝල් කරලා බලපන්.
    කෝකටත් යන දුර ගෑන් පොඩි අදහසක් අරන් වෑඩේට බෑහෑපන්
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ ඩ්‍රයිව් කරන 1ක් ලාබයී එත් කට්ට..
    පෑකේජ් තියන 1ක් බලපන් මුලින්ම ලග පාතින්, පස්සෙ ගනන් බලලා නේට් 1කේ නම්බර්ස් වලට කෝල් කරලා බලපන්.
    කෝකටත් යන දුර ගෑන් පොඩි අදහසක් අරන් වෑඩේට බෑහෑපන්

    තෑන්ක්ස් බ්‍රෝ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Okkotama vada Drive karanna giyahama epa venava ban..

    ඒකනම් ඇත්ත මචන් . ඒත් දවස් දෙකක් විතර යනවනෙ .එතකොට ඩ්‍රයිවර් කෙනෙක් අරන් ගිහින් කන්න දෙන්නයි ඉන්න දෙන්නයි ගියහම එපා වෙනවනෙ :nerd:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    Rent ekeata aran yaman..ethakota thamunta oneh thana yanneth puluwan.. oneh thana nathara karanneth puluwan ..nidahase yana ayath ekke free katha karanneth puluwan.. mama kiwwe mata hitena deh.. umba kamathi deyak karapan.. driver la ekke giyama un pandithai bung.... un danne kadawal wala nathara karnawa,samahara welawata apita set wenneth naha..uhta epa kiyala kiyanneth baha..
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    Rent ekeata aran yaman..ethakota thamunta oneh thana yanneth puluwan.. oneh thana nathara karanneth puluwan ..nidahase yana ayath ekke free katha karanneth puluwan.. mama kiwwe mata hitena deh.. umba kamathi deyak karapan.. driver la ekke giyama un pandithai bung.... un danne kadawal wala nathara karnawa,samahara welawata apita set wenneth naha..uhta epa kiyala kiyanneth baha..

    :yes::yes::yes::yes: