Toyota Avanza,Vios,121 & Vitz

Avocado

Member
Apr 18, 2019
2
0
0
යලුවනේ ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනේ. මගේ පලවෙනි වාහනේ විදිහට 2015 අවුරුද්දෙ Nissan LEAF එකක් ගත්ත ලක්ශ 31ක් දීල. වාහනේ කොච්චර quality & compertable උනත් 2nd hand මාකට් නැති නිසා අපහු දෙන්න උනේ ලක්ශ 20කට. දැන් මම හිතන් ඉන්නෙ use කරපු petrol/diesel වාහනයක් ගන්න. 7 Seater එකක් නම් වඩා හොඳයි. මගේ budget එකේ හැටියට ලක්ශ 25-28 ක් වගේ තමයි වියදම් කරන්න පුලුවන්. මම බලපු වාහන ටිකක් පහතින් දානව එව්ව අතරින් හොඳ එකක් හරි වෙන හොඳ model එකක් හරි මට ‍යොජනා කරල support එකක් දෙන්න කියල ඉල්ලා සිටිනව.:) මට ඕනෙ ආවේනික ලෙඩ අඩු, අමතර කොටස් සොයාගැනීම පහසු, නඩත්තු වියදම අඩු තව අවු 3,4 කින් අවුලක් නැතුව විකුනගන්න පුලුවන් වාහනයක්.
Toyota Vios (2004)
Toyota Avanza (2008)
Toyota 121 (2003)
Toyota Vitz (2008)

තැන්කූ ගායිස් ;)