කාර් හෙල්ප් එකක්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    කාර් හෙල්ප් එකක්

    එලකිරි කාර් කපර්ලගේ උදව්වක් ඔනේ මට මගේ කාර් එක ස්ටාට් කරන හැම පාරම මෙවගේ එකක් ඩිස්පලේ එකේ එනවා මෙක දන්න කෙනෙක් ඉන්වනාන් කියන්න දන්නේ නැත්නම් අනේ කරුනාකරලා බම්ප් දාන්න ජපන් දන්න කෙනෙක් නම් කියවයි මේක
    24fmofb.jpg


    කාර් එක නිසාන් නිල් කුරුල්ලෙක් 2007:cool::cool::cool::cool:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    setup ඒකෙන්ද ඒන්නේ නැත්තම් මොනිටර් ඒකෙන්ද මචන්
    ඹය අලුත් කේස් නම් හරියටම දන්නේ නැ මොකක් හරි මුඩ් ඒකක් ඹන් වෙලා වගේ
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    setup ඒකෙන්ද ඒන්නේ නැත්තම් මොනිටර් ඒකෙන්ද මචන්
    ඹය අලුත් කේස් නම් හරියටම දන්නේ නැ මොකක් හරි මුඩ් ඒකක් ඹන් වෙලා වගේ

    කාර් එකේ තියෙන ඩිස්පලේ එක් ඔර්ජිනල් අපු එක එකේ ඇතුලේ ගොඩක් වෙනස්කම් කරන්න පුල්වන් කාර් එකේ
    මෙන්න වගේ තියෙන්න කාර් එකේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බම්ප් තමයි මචං.
    ඔය ජපන් අකුරුටික ඔය විදිහටම ගහ ගන්න පුලුවන් නම් ගූගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් පරිවර්ථනය කරගන්න තිබුනා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ ජපන් දන්නවාද මචන්
    මේක නම් කෙස් ඒක filter ඒක මාරු කරා scan tool ඒකකින් රිසෙට් කරා :rolleyes:

    මෙහෙමයි තියෙන්නෙ

    you have reached the oil filter set distance. Press XXX switch, you can set it to pick the maintenance blue print.

    XXX කියන්නෙ ජපන් අකුරු සෙට් එකක් තියෙන බට්න් එකක්

    Google translated
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Meka loku sin ekakda bn erro ekak wage pennanne poddak vistharakarapanko macho
    ඒච්චරම ලොකු නැ මචන්
    වාහනේ හොද තැනකට ගෙනිහිල්ලා filter මාරු කරගන්න
    වැඩිය දුවනවානම් ඉක්මනට කරන්න මචන්
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ඒච්චරම ලොකු නැ මචන්
    වාහනේ හොද තැනකට ගෙනිහිල්ලා filter මාරු කරගන්න
    වැඩිය දුවනවානම් ඉක්මනට කරන්න මචන්

    Marukara bn mama Automiraj eken Service eka danakota dan maru karala masayakwath na