කාර් හෙල්ප් එකක්
කාර් එක නිසාන් නිල් කුරුල්ලෙක් 2007


එලකිරි කාර් කපර්ලගේ උදව්වක් ඔනේ මට මගේ කාර් එක ස්ටාට් කරන හැම පාරම මෙවගේ එකක් ඩිස්පලේ එකේ එනවා මෙක දන්න කෙනෙක් ඉන්වනාන් කියන්න දන්නේ නැත්නම් අනේ කරුනාකරලා බම්ප් දාන්න ජපන් දන්න කෙනෙක් නම් කියවයි මේක
කාර් එක නිසාන් නිල් කුරුල්ලෙක් 2007



Last edited:

