timing belt එක දන්නා ගිය වෙලාවේ දැක්ක බන් පේන්ට් එකක් ගහන්න දාපු කාර් එකේ ඉස්සරහ වීදුරුව ගලවල කාලකන්නි බාසා Dashboard එක උඩ වාඩි වෙලා හුරන්නේ වැලි කොලෙන්. ඌ තඩි එකෙක් 90kg වත් ඇති.
එහෙම නැති පිළිවෙලකට කොලිටියට වැඩේ කරලා දෙන තැනක් කියපන්. ගණන් සාදාරන වෙන්නත් ඕනේ.
එහෙම නැති පිළිවෙලකට කොලිටියට වැඩේ කරලා දෙන තැනක් කියපන්. ගණන් සාදාරන වෙන්නත් ඕනේ.