කාර් Full paint කරන්න හොද තැනක් කියපන්

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    timing belt එක දන්නා ගිය වෙලාවේ දැක්ක බන් පේන්ට් එකක් ගහන්න දාපු කාර් එකේ ඉස්සරහ වීදුරුව ගලවල කාලකන්නි බාසා Dashboard එක උඩ වාඩි වෙලා හුරන්නේ වැලි කොලෙන්. ඌ තඩි එකෙක් 90kg වත් ඇති.
    එහෙම නැති පිළිවෙලකට කොලිටියට වැඩේ කරලා දෙන තැනක් කියපන්. ගණන් සාදාරන වෙන්නත් ඕනේ.
     

    Blue_Shadow

    Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    මචං උබ කොයි පලාතෙද? මං දන්න එකෙක් ඉන්නව මිණුවන්ගොඩ කිට්ටුව
     
    • Wow
    Reactions: Cenon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow bn sirawata...


    නුවර අවට නම් පේරාදෙණියේ විලිස් කියල එක්ක මම කරේ. අවුලක් තිබ්බේ නෑ.
    වෙන පැති ඒවා නම් දන්නේ නෑ.... කට්ටිය රිප්ලයි කරයි අපි බලමු
     
    • Like
    Reactions: Cenon

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    mama nam kare Rainbow motors Nawalapitiya. Mata tikak dura area ekak eath man ehe damme mokada man kalin nawalapitiyen wahanayak gaththa eaka paint karapu thana hoyan gihin damme ea tharam supiri. eath mata podi aulak una battery eka maru wela awith godak kalekata passe meter une one kamin karada nadda kiyanna adahasak nha
     
    • Like
    Reactions: Cenon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    මාලඹ අතුරුගිරිය පාරේ මිහිදු මාවතට හැරෙන තැනම එකක් තියෙනවා . සුපිරියටම වැඩේ කරනවා
     
    • Love
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    මචං උබ කොයි පලාතෙද? මං දන්න එකෙක් ඉන්නව මිණුවන්ගොඩ කිට්ටුව
    mama Panadure machan.

    කොයි පලාතෙන්ද බලන්නෙ. රෙකමන්ඩ් කරන්න පුලුවන් තැන් දෙකක් විතර තියෙනව, රාගම, කඩවත කිට්ටුව.
    mama Panadure machan.

    මාලඹ අතුරුගිරිය පාරේ මිහිදු මාවතට හැරෙන තැනම එකක් තියෙනවා . සුපිරියටම වැඩේ කරනවා
    mama Panadure machan.


    dura gataluwakuth na ban attatama hodata karanawa nam. contact details tikak deepanko.
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මාලඹ අතුරුගිරිය පාරේ මිහිදු මාවතට හැරෙන තැනම එකක් තියෙනවා . සුපිරියටම වැඩේ කරනවා

    ඔය කියන්නේ Elite Automative ගැන. මන් උන්ගෙන් full paint එකක් කළා 2018. මාස හයෙන් බුබුළු අවා. වහලේ 3 පාරක් ගැහුවා. තාම බුබුළු එනවා. Cut & Polish එකේදී මගේ වීදුරු 3ක් හීරුව machine එක වද්දල. අයිතිකාරයා අමු පණ්ඩිතයෙක්. මගේ bonnet, dicky & roof එකේ පාටත් අනිත් ඒවාට වඩා වෙනස්. ඔකුන්ගේ page එකේ දැම්ම එල review එකක්. දවස් දෙකයි උන් review section එක disable කළා.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    danawanam Mr.paint wage honda thanaata dapan. Gaana tikak wadi wei. habai wade hodata karanawa. nathnam wahanema kanawa. okkotama wada umba oka wikunanna giyapu dawasata ganna ena ewun condemn karanawa
     
    • Like
    Reactions: Cenon

    WayToR

    Junior member
  • Oct 22, 2016
    129
    16
    18
    maththegoda thenak thiyenawa.. godak hodata wede karala dei.. Mage prius eke hirunu ewa, baffer dapuwa okkoma kalaa.. hariyatama karala dunna.. gaanath shape.
     
    • Love
    Reactions: Cenon

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Bump hoda place ekak hoyaganin. un karapu weda beluwanm hodai. Oka henama upset seen ekak. Ape L 200 cab ekak full paint + repair kala. masen dirapu then walin paint eka issila malakade enawa.
     
    • Sad
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    maththegoda thenak thiyenawa.. godak hodata wede karala dei.. Mage prius eke hirunu ewa, baffer dapuwa okkoma kalaa.. hariyatama karala dunna.. gaanath shape.
    touch ups & buffer wage kali gahanna nam shape dial innawa bro, full paint kiynanne wenama chater seen ekak :(
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    නුවර අවට නම් පේරාදෙණියේ විලිස් කියල එක්ක මම කරේ. අවුලක් තිබ්බේ නෑ.
    වෙන පැති ඒවා නම් දන්නේ නෑ.... කට්ටිය රිප්ලයි කරයි අපි බලමු
    නුවර නම් විල්ස් එකේ හොදයි නුවර හොස්පිටල් එක ගාව තියන Cars ඊට වඩා හොදයි
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ape kalin tibba jeep ekak pitipassen awith happala sahenna damage una. haduwe challenger motors kiyala Kurunegala. gana nm wadi (Insurance ekenuth danna kiyuwe ethanata Pasyala wadune) habei hodata repair krala tibba (habei ithin masa 3 wage dunna vehicle eka)
     
    • Like
    Reactions: Cenon